EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිස් අලුතෙන් කොම්පියුටර් කඩයක් පටන් ගන්න කොස්වත්තේ කඩයක් සෙට් කරලා දියන් කිව්වා....... තැනක් තියෙනවා පංකාදු මම ඒක ඌට සෙට් කරලා දෙනවා...... :P:yes::yes:

    :shocked: හුටා ..... ඒකෙනුත් බඩේ පාර මට..... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි පුටේ ගිනිවතුරෙන් ශක්තිය හොයන්න නම් එපෝ :no:
    තරිය ආයේ බොන්නේ නෑ කියුව මතක නැද්ද. ඌ මෝඩයෙක් නෙවෙයිනේ.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බස් වල යනකොට මාරු ඕනනේ :yes:

    මම ඉතිං බස් වල ගමනක් යවෙන්නෙම නෑනේ...... යන ගමනක් ඉතිං වට්ටක්කා ගෙඩියක් ඔලුවේ දාගෙන බයික් එකෙමයි යන්නේ....... :P ඉතිං මාරු කාසි හම්බුනාම වාත..... මම අන්තිමට බස් එකක ගියේ ගිය අවුරුද්දේ දෙදුනුලගේ ගමේ යද්දීද කොහේද....... :baffled:
     

    kingdewi

    Well-known member
  • මම ඉතිං බස් වල ගමනක් යවෙන්නෙම නෑනේ...... යන ගමනක් ඉතිං වට්ටක්කා ගෙඩියක් ඔලුවේ දාගෙන බයික් එකෙමයි යන්නේ....... :P ඉතිං මාරු කාසි හම්බුනාම වාත..... මම අන්තිමට බස් එකක ගියේ ගිය අවුරුද්දේ දෙදුනුලගේ ගමේ යද්දීද කොහේද....... :baffled:

    :cool:
     
    Status
    Not open for further replies.