කවුද පිං කැටයක් කඩපු එකෙක් ඉන්නවා කිව්වේ...?

ඇයි උඹේ එකද කඩලා තියෙන්නේ........?![]()
අපිට නම් පිං කැට නැත... 
තරිස් අලුතෙන් කොම්පියුටර් කඩයක් පටන් ගන්න කොස්වත්තේ කඩයක් සෙට් කරලා දියන් කිව්වා....... තැනක් තියෙනවා පංකාදු මම ඒක ඌට සෙට් කරලා දෙනවා......![]()
හුටා ..... ඒකෙනුත් බඩේ පාර මට..... 
තරිය ආයේ බොන්නේ නෑ කියුව මතක නැද්ද. ඌ මෝඩයෙක් නෙවෙයිනේ....හැබැයි පුටේ ගිනිවතුරෙන් ශක්තිය හොයන්න නම් එපෝ![]()

බස් වල යනකොට මාරු ඕනනේ![]()
ඉතිං මාරු කාසි හම්බුනාම වාත..... මම අන්තිමට බස් එකක ගියේ ගිය අවුරුද්දේ දෙදුනුලගේ ගමේ යද්දීද කොහේද....... 
ආ.. මේ ඉන්නේ කැට කඩන එකා...අපිට නම් පිං කැට නැත...
![]()
ඇයි උඹේ එකද කඩලා තියෙන්නේ........?![]()


මම ඉතිං බස් වල ගමනක් යවෙන්නෙම නෑනේ...... යන ගමනක් ඉතිං වට්ටක්කා ගෙඩියක් ඔලුවේ දාගෙන බයික් එකෙමයි යන්නේ.......ඉතිං මාරු කාසි හම්බුනාම වාත..... මම අන්තිමට බස් එකක ගියේ ගිය අවුරුද්දේ දෙදුනුලගේ ගමේ යද්දීද කොහේද.......
![]()

හුටා ..... ඒකෙනුත් බඩේ පාර මට.....
![]()
හැමෝගෙම ඒවා කඩලා. කුමාරයාගේ විතරලු නැත්තේ....![]()
හවස වැඩ මම යනවා. රෑ සෙට්වෙමු....