උඹ කවුද කියල අපි මුල ඉදන්ම දන්නව කොල්ලා
එක අත්තෙ වහන්නෙ එක කුරුල්ලොනේ....
බඩිය වගේ යාළුවෙක් ලැබීමත් වාසනාවක්
බොරු පඩශෝ කාරයොන්ට වඩා.![]()

කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා

එක්කො උබට පිස්සු..
නැත්නම් උබ මනුස්සයෙක් නෙමේ..
අනික උබත් රෝල ගහන ගමන්.. තව නයත් වෙලානේ මේදේ කරල තියෙන්නේ.. තව උබ මේ සල්ලි එපා කියලත් තියෙනවා...
ඇත්තටම මචන් මේ වගේ උදව් කරන්න තරම් උබගේ හිත උනුවෙනව නම් අනිවා උබට හරියනවා... 

හැබැයි පරිස්සම් වෙයන්.. ලෝකේ අපි හිතන තරම් සුන්දර නෑ වගේම ඕන දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ...

මම වගෙමගෙ ටයිපින් ස්පීඩ් එක ටිකක් හොඳ නිසා මම හිතන පරක්කුවෙන් ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්නෙ. පෙළ ගැලපෙන්නෙ නැතිව ඇද්ද දන්නෙ නැහැ. වැල් බයිලා වගේ නම් සමාවනු මැන.

උඹ කවුද කියල අපි මුල ඉදන්ම දන්නව කොල්ලා
එක අත්තෙ වහන්නෙ එක කුරුල්ලොනේ....
බඩිය වගේ යාළුවෙක් ලැබීමත් වාසනාවක්
බොරු පඩශෝ කාරයොන්ට වඩා.![]()

කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
ඒ නිසා නොකිය මාරු වෙනවා....
එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
අර අවුරුදු කාලෙ එහෙම![]()

ඔක මනුස්ස ස්භාවය සහො 
මම වගෙ
![]()
![]()
මේ මොකක්ද බං වුනේ..මේ උඹේ මමාද..ඇයි එයාට මොකෝ වුනේ ...?
කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
ඒ නිසා නොකිය මාරු වෙනවා....
එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
අර අවුරුදු කාලෙ එහෙම![]()

awurudu samayan 

සිරා සිරා. මම නම් සිංහල කොටන්න පටන්ගත්තෙත් කිරිය නිසා. ඒ දවස්වල යුනිකෝඩ් යූස් කරෙ නෑ කවුරුත්. පස්සෙ පස්සෙ සෑහෙන ප්‍රයෝජන එහෙමත් තිවුනා සිංහල පුළුවන් උන නිසා.
මටත් දැන් එවාගෙ පුලුවන් ටිකක් ෆෙක් බර ගානක් හොයා ගෙන තියෙනවා
අරුණ47 ගෙ ෆෙක් ඇතුලුව

අපි ඒ ගැන කතා නොකර ඉම්මු සහෝ...
බඩියා වගේම එළකිරි කොල්ලෝ සෙට් එකක් අපි අතරේ ඉන්නවා බං....මම නම් කියන්නේ දෙයියනේ උන්ට කවදාවක්වත් වරදින්න එපා...කියලා![]()

katha karoth me thread eka close wenawa ebema... ane manda.![]()
ලොවෙත්http://www.elakiri.com/forum/showpost.php?p=14939444&postcount=2
කතා කරලා වැඩක් නැහැ. ඊලඟට මේ රටෙන් අයින් කරන්නෝනෙ දේවල් තමා ඕවා. අරක්කු නම් එක පාරට බැරිවෙයි. ඒත් මේකෙන් පටන්ගත්තා නම් හරි.

මගෙ ෆෙක් තියෙනවානම් මෙකයි කියලා උබට කියන්න පුලුවන් නෙද?මටත් දැන් එවාගෙ පුලුවන් ටිකක් ෆෙක් බර ගානක් හොයා ගෙන තියෙනවා
අරුණ47 ගෙ ෆෙක් ඇතුලුව
![]()