Elakiri inna deviyan

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    උඹ කවුද කියල අපි මුල ඉදන්ම දන්නව කොල්ලා
    එක අත්තෙ වහන්නෙ එක කුරුල්ලොනේ....:cool::cool::cool:
    බඩිය වගේ යාළුවෙක් ලැබීමත් වාසනාවක්
    බොරු පඩශෝ කාරයොන්ට වඩා.:yes::yes::yes:

    :confused::confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇත්තටම එයා විශිෂ්ට කෙනෙක්. ගරු කරන්න ඕන කෙනෙක්. හරිම සතුටුයි දැනගන්න ලැබුන එක මේ වගේ හිතන කට්ටිය එළකිරි එකේ ඉන්න එක ගැන. ඒ වගේම ඔයාගේ wife ටත් ඉක්මනට සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.:D:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
    ඒ නිසා නොකිය මාරු වෙනවා....
    එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
    දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
    මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
    අර අවුරුදු කාලෙ එහෙම :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මේ ත්‍රෙඩ් එක දැක්කම මොකක් කියන්නද කියල හිතෙන්නෑ........ :yes:
    මොකද අද ගොඩක් ඉන්නේ බොරු කාරයෝ, වන්චා කාරයෝ, අවස්තාවාදියෝ... මේ වගේ කවදාවත් දැකල නැති, සැබෑවට කතා කරල, ආශ්‍රය කරපු නැති කෙනෙක්ට මේ වගේ උදව්වක් කරයි කිව්වම මට අදහගන්න බැරි උනා..:baffled: එක්කො උබට පිස්සු.. ;) නැත්නම් උබ මනුස්සයෙක් නෙමේ..:yes: අනික උබත් රෝල ගහන ගමන්.. තව නයත් වෙලානේ මේදේ කරල තියෙන්නේ.. තව උබ මේ සල්ලි එපා කියලත් තියෙනවා...:baffled: ඇත්තටම මචන් මේ වගේ උදව් කරන්න තරම් උබගේ හිත උනුවෙනව නම් අනිවා උබට හරියනවා... :yes::yes::yes: හැබැයි පරිස්සම් වෙයන්.. ලෝකේ අපි හිතන තරම් සුන්දර නෑ වගේම ඕන දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ...:yes::D

    P.S මම නම් මේ වගේ උදව්වක් ජීවිතේට කරන එකක් නෑ....... බොරු කියන්න ඕන නෑනේ..;):baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙ ටයිපින් ස්පීඩ් එක ටිකක් හොඳ නිසා මම හිතන පරක්කුවෙන් ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්නෙ. පෙළ ගැලපෙන්නෙ නැතිව ඇද්ද දන්නෙ නැහැ. වැල් බයිලා වගේ නම් සමාවනු මැන.
    මම වගෙ:P
    උඹ කවුද කියල අපි මුල ඉදන්ම දන්නව කොල්ලා
    එක අත්තෙ වහන්නෙ එක කුරුල්ලොනේ....:cool::cool::cool:
    බඩිය වගේ යාළුවෙක් ලැබීමත් වාසනාවක්
    බොරු පඩශෝ කාරයොන්ට වඩා.:yes::yes::yes:
    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
    ඒ නිසා නොකිය මාරු වෙනවා....
    එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
    දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
    මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
    අර අවුරුදු කාලෙ එහෙම :baffled::baffled::baffled::baffled:
    :yes::yes: ඔක මනුස්ස ස්භාවය සහො :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම වගෙ:P

    :cool:

    සිරා සිරා. මම නම් සිංහල කොටන්න පටන්ගත්තෙත් කිරිය නිසා. ඒ දවස්වල යුනිකෝඩ් යූස් කරෙ නෑ කවුරුත්. පස්සෙ පස්සෙ සෑහෙන ප්‍රයෝජන එහෙමත් තිවුනා සිංහල පුළුවන් උන නිසා.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    avatar461456_8.gif

    මේ මොකක්ද බං වුනේ..මේ උඹේ මමාද..ඇයි එයාට මොකෝ වුනේ ...?

    http://www.elakiri.com/forum/showpost.php?p=14939444&postcount=2

    කතා කරලා වැඩක් නැහැ. ඊලඟට මේ රටෙන් අයින් කරන්නෝනෙ දේවල් තමා ඕවා. අරක්කු නම් එක පාරට බැරිවෙයි. ඒත් මේකෙන් පටන්ගත්තා නම් හරි.
     
    aruna47

    Well-known member
  • කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
    ඒ නිසා නොකිය මාරු වෙනවා....
    එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
    දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
    මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
    අර අවුරුදු කාලෙ එහෙම :baffled::baffled::baffled::baffled:

    haha :lol:

    images

    ewwa nam katha karala wadak na :lol: awurudu samayan :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
    ඒ නිසා නොකිය මාරු වෙනවා....
    එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
    දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
    මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
    අර අවුරුදු කාලෙ එහෙම :baffled::baffled::baffled::baffled:

    අපි ඒ ගැන කතා නොකර ඉම්මු සහෝ...:dull:
    බඩියා වගේම එළකිරි කොල්ලෝ සෙට් එකක් අපි අතරේ ඉන්නවා බං....මම නම් කියන්නේ දෙයියනේ උන්ට කවදාවක්වත් වරදින්න එපා...කියලා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරා සිරා. මම නම් සිංහල කොටන්න පටන්ගත්තෙත් කිරිය නිසා. ඒ දවස්වල යුනිකෝඩ් යූස් කරෙ නෑ කවුරුත්. පස්සෙ පස්සෙ සෑහෙන ප්‍රයෝජන එහෙමත් තිවුනා සිංහල පුළුවන් උන නිසා.

    මගෙ ෆෙක් තියෙනවානම් මෙකයි කියලා උබට කියන්න පුලුවන් නෙද?:rofl: මටත් දැන් එවාගෙ පුලුවන් ටිකක් ෆෙක් බර ගානක් හොයා ගෙන තියෙනවා :yes:අරුණ47 ගෙ ෆෙක් ඇතුලුව:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • අපි ඒ ගැන කතා නොකර ඉම්මු සහෝ...:dull:
    බඩියා වගේම එළකිරි කොල්ලෝ සෙට් එකක් අපි අතරේ ඉන්නවා බං....මම නම් කියන්නේ දෙයියනේ උන්ට කවදාවක්වත් වරදින්න එපා...කියලා :yes:

    katha karoth me thread eka close wenawa ebema... ane manda. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,859
    1
    9,608
    113
    Gampaha
    කියන්න දේවල් ගොඩයි.... ඒත් කීවොත් ත්රෙඩ් එක ඕෆ් ටොපික් වෙනවා
    ඒ නිසා නොකිය මාරු වෙනවා....
    එක දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් උනහමද මිනිස්සු අදුනගන්නෙ...
    දැන් කී දෙනෙක් හැට් ඕෆ් කරනවද...?
    මීට කලින් කී දෙනෙක් ඔය හැට් එකෙන්ම දමල ඇරියද...?
    අර අවුරුදු කාලෙ එහෙම :dull::dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මගෙ ෆෙක් තියෙනවානම් මෙකයි කියලා උබට කියන්න පුලුවන් නෙද?:rofl: මටත් දැන් එවාගෙ පුලුවන් ටිකක් ෆෙක් බර ගානක් හොයා ගෙන තියෙනවා :yes:අරුණ47 ගෙ ෆෙක් ඇතුලුව:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    24/7 සෙට් වෙනකොට හැකියාව ඇතිවෙනවා නෙ. :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මචන් ගමේ කෙල්ලෙක් ගත්තෙ. මොක වෙයිද දන්නෙ නැහැ දැන්. මම කරන්න පුළුවන් හරියක් කරනවා. බන් ළමයින්ට. :oo:
     
    Status
    Not open for further replies.