EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ආයේ වහන්න කිව්වද ? :rolleyes: යුරාජ් එක්ක බෑ මේක කරන්න මු හැම පොස්ට් එකකටම SINGLE QUOTE කරනවා මේක මාසෙන් වහන්න වෙනවා :dull: MULTI QUOTE දාන්න කියපන් බන් ඌට :oo::dull: මේකේ ටොප් පෝස්ටර් උනා කියල ඌව රජ කරවන්නද ? :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::baffled:;):P:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::rolleyes::cool::cool:
    වැඩේ ගොඩ වගේ....:)

    නෑ බන් මිනියෝ .. :no::dull::( ෆට්ට දුකෙන් බන් ඉන්නේ :( ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන් :no: බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    සිරාවට බන් ත්‍රෙඩ් එක කියවන්න එපා වෙනවානේ බන් මු කන කැවිල්ලට :dull: මුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    599385_503134439754129_600002502_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් මිනියෝ .. :no::dull::( ෆට්ට දුකෙන් බන් ඉන්නේ :( ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන් :no: බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම :baffled::dull:
    පිස්සුද මචන්, ඔක්කොම හොඳ විදියට වෙයි. පොඩ්ඩක් විතර ඉවසමු.....:yes::yes:
    සන්ජියටත් පොඩ්ඩක් කට්ටියට කතාකරන්න ඕනි කියුව පොඩි උපදෙසක් ගන්න. මේ ඉරිදවත් අපිට සෙට් වෙන්න ලැබුනොත් ටිකක් කතාකරන්න පුළුවනි..... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට බන් ත්‍රෙඩ් එක කියවන්න එපා වෙනවානේ බන් මු කන කැවිල්ලට :dull: මුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න :P
    දැන් පොඩ්ඩක් විතර අඩුයි බිසී නිසා. තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ හලලා කන්නේ.;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද මචන්, ඔක්කොම හොඳ විදියට වෙයි. පොඩ්ඩක් විතර ඉවසමු.....:yes::yes:
    සන්ජියටත් පොඩ්ඩක් කට්ටියට කතාකරන්න ඕනි කියුව පොඩි උපදෙසක් ගන්න. මේ ඉරිදවත් අපිට සෙට් වෙන්න ලැබුනොත් ටිකක් කතාකරන්න පුළුවනි..... :rolleyes:

    ඔව් බන් දැන් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ ඔය බලාපොරොත්තුවයි ඉවසීමයි විතරයි :) සංජියා මොකෝ බන් ? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් දැන් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ ඔය බලාපොරොත්තුවයි ඉවසීමයි විතරයි :) සංජියා මොකෝ බන් ? :confused:
    බලාපොරොත්තු තමා අපිව ජීවත්කරන්නේ, ඒවා සැබකරගන්න ඉවසන්න වෙනවා.....:cool:
    ජොබ් එක මාරු කරන්න ඕනිලු. මම කියුව හරියටම හොඳ තැනක් සෙට් කර ගන්නකන් මොකවත් කරන්න එපා කියල. සන්ජියට කට්ටියට කතාකරන්න ඕනිලු උපදෙසක් ගන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියෝ... තාම හරි එකක් සෙට් වුනේ නෑ.. පණිවිඩ නම් දිලා තියෙන්නෙ... :cool:
    අපි හොයන වෙලාවට එක ලබ්බක්වත් නෑ... හොයන්නෙ නැති වෙලාවට ලඟට ඇවිල්ලා අහනවා.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ... තාම හරි එකක් සෙට් වුනේ නෑ.. පණිවිඩ නම් දිලා තියෙන්නෙ... :cool:
    අපි හොයන වෙලාවට එක ලබ්බක්වත් නෑ... හොයන්නෙ නැති වෙලාවට ලඟට ඇවිල්ලා අහනවා.. :dull:

    ඔව් බන් එහෙම තමයි .. ශේප් එකේ බලමු .. උඹටයි සන්ජියටයි කොසාටයි තමයි කිව්වේ ;) ඉන්දික හොයන්නම් කිව්වා එයට එක කරන්න ලේසි නෑ .. බ.ල ඉන්නෙත් ඩොටේනේ :P
     
    Status
    Not open for further replies.