හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?![]()
යුරාජ් එක්ක බෑ මේක කරන්න මු හැම පොස්ට් එකකටම SINGLE QUOTE කරනවා මේක මාසෙන් වහන්න වෙනවා
MULTI QUOTE දාන්න කියපන් බන් ඌට 
මේකේ ටොප් පෝස්ටර් උනා කියල ඌව රජ කරවන්නද ? 
ළඟ ළඟ ණය දෙන්න බැලූ...12959 point(s) total
nayak ganna bari weyida danne naha![]()

ආයේ වහන්න කිව්වද ?යුරාජ් එක්ක බෑ මේක කරන්න මු හැම පොස්ට් එකකටම SINGLE QUOTE කරනවා මේක මාසෙන් වහන්න වෙනවා
MULTI QUOTE දාන්න කියපන් බන් ඌට
මේකේ ටොප් පෝස්ටර් උනා කියල ඌව රජ කරවන්නද ?
![]()






වැඩේ ගොඩ වගේ....![]()


ෆට්ට දුකෙන් බන් ඉන්නේ
ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන්
බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම 

මුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න 
පිස්සුද මචන්, ඔක්කොම හොඳ විදියට වෙයි. පොඩ්ඩක් විතර ඉවසමු.....නෑ බන් මිනියෝ ..ෆට්ට දුකෙන් බන් ඉන්නේ
ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන්
බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම
![]()



දැන් පොඩ්ඩක් විතර අඩුයි බිසී නිසා. තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ හලලා කන්නේ.සිරාවට බන් ත්රෙඩ් එක කියවන්න එපා වෙනවානේ බන් මු කන කැවිල්ලටමුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න
![]()

පිස්සුද මචන්, ඔක්කොම හොඳ විදියට වෙයි. පොඩ්ඩක් විතර ඉවසමු.....
සන්ජියටත් පොඩ්ඩක් කට්ටියට කතාකරන්න ඕනි කියුව පොඩි උපදෙසක් ගන්න. මේ ඉරිදවත් අපිට සෙට් වෙන්න ලැබුනොත් ටිකක් කතාකරන්න පුළුවනි.....![]()
සංජියා මොකෝ බන් ? 
බලාපොරොත්තු තමා අපිව ජීවත්කරන්නේ, ඒවා සැබකරගන්න ඉවසන්න වෙනවා.....ඔව් බන් දැන් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ ඔය බලාපොරොත්තුවයි ඉවසීමයි විතරයිසංජියා මොකෝ බන් ?
![]()

mevage eva hama thanama dan hayikaranavane. mehe town eketh dekak thiyenava add dana hayikarapu, keeyak vithara venavada machan....![]()
mama inna welawakla dapan nathnam bala ganna puluwan mokada ubata wenne kiyalaa vikiyo![]()

තරියෝ... තාම හරි එකක් සෙට් වුනේ නෑ.. පණිවිඩ නම් දිලා තියෙන්නෙ...
අපි හොයන වෙලාවට එක ලබ්බක්වත් නෑ... හොයන්නෙ නැති වෙලාවට ලඟට ඇවිල්ලා අහනවා..![]()
ඉන්දික හොයන්නම් කිව්වා එයට එක කරන්න ලේසි නෑ .. බ.ල ඉන්නෙත් ඩොටේනේ 