බල්බ් වල තත්වය අනුව ගාන වෙනස්. මම කියුව ඇඩ් එකේ තිබුන 2.50/= ඉඳන් 40/= වෙනකන් led තියෙනවා කියල ඒ කඩේ...![]()
උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්...

මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ...

බල්බ් වල තත්වය අනුව ගාන වෙනස්. මම කියුව ඇඩ් එකේ තිබුන 2.50/= ඉඳන් 40/= වෙනකන් led තියෙනවා කියල ඒ කඩේ...![]()


උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්...
මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ...![]()

එහෙනම් උඹ හැදුවට පස්සෙ එන විදියක් බලල නමක් දාපන්![]()
කවි බුබුලුඑහෙනම් උඹ හැදුවට පස්සෙ එන විදියක් බලල නමක් දාපන්![]()

සිළුමිණට වඩා ලහිපිට හොඳයි....යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ..
තරියො, උඹේ වැඩේට හොඳමදේ සෙනසුරාදාකට සිලුමිනක් අරන් හොයන්න යනඑක. ඉරිදා පත්තරේ සෙනසුරාදාම අරන් පොඩ්ඩක් ඇවිදින්න වෙනවා.


අපිත් ඉන්න වෙලාවක අපිටත් කියල දැම්මොත් හොඳා....හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?![]()


කවි බුබුලු
මල් බුබුලු
සංගබෝ බුලු![]()
Jatiyen pennama diya bubulu![]()

කවි බුබුලු
මල් බුබුලු
සංගබෝ බුලු![]()
Jatiyen pennama diya bubulu![]()


හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?![]()
මේක ස්ලෝ නෑ නේ...... 
උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්...
මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ...![]()


කවි බුබුලු
මල් බුබුලු
සංගබෝ බුලු![]()
Jatiyen pennama diya bubulu![]()

මෙන්න වැන්දා දවල් වරුවක දාන්ඩෝ රෑට නම් එපා........
උඹ නැති වෙලාවක තමා දාන්න ඕනා..... 
ආයේ වහන්න කිව්වද ?යුරාජ් එක්ක බෑ මේක කරන්න මු හැම පොස්ට් එකකටම SINGLE QUOTE කරනවා මේක මාසෙන් වහන්න වෙනවා
MULTI QUOTE දාන්න කියපන් බන් ඌට
මේකේ ටොප් පෝස්ටර් උනා කියල ඌව රජ කරවන්නද ?
![]()
ඉරිසියාව....... 
නෑ බන් මිනියෝ ..ෆට්ට දුකෙන් බන් ඉන්නේ
ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන්
බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම
![]()
මාළඹේ පැත්තේ ඉපදුනොත්, අර අපේ කිඹුල් මාමා හොයන වැඩේට උඹට යන්නත් පුලුවන් මාමේ...... 
ත්රෙඩ් කෑම ඉරිසියාවට් හේතුවක් නොව පිළිකුලට හේතුවකි.ඉරිසියාව.......
![]()

සිරාවට බන් ත්රෙඩ් එක කියවන්න එපා වෙනවානේ බන් මු කන කැවිල්ලටමුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න
![]()
තුක් නොදකින්..... උඹලා හූල්ලලා තමා මට දැන් ඔෆිස් එකේ වැඩ වැඩි වෙලා තියෙන්නේ....... 