Post your bike's fuel efficiency (mileage)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Bike: TVS Flame 125

    Mileage:
    long distance - 35 kmpl
    short distance/city - 30 kmpl

    මොකක් හරි අවුලක් තියෙනව බන්.. කියන්නෙනම් 65ක් විතර කියල...
    මචන් මගෙත් තියෙන්නේ ෆ්ලේම් එකක් තමා.මගේ කලේ 43 ලීටරේට. පස්සෙ මම සර්විස් සෙන්ටර් අරන් ගියාම කිව්වා ප්ලග් එක සවුත්තු වෙලා කියලා. අලුත් ඔරිගිනල් ප්ලග් එකක් දැම්මා රු.490 දීලා. දැන් 54 කරනවා ට්‍රැෆික් එකේ. පොඩ්ඩක් ප්ලග් එක චෙක් කරලා බලන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bike: TVS Flame 125

    Mileage:
    long distance - 35 kmpl
    short distance/city - 30 kmpl

    මොකක් හරි අවුලක් තියෙනව බන්.. කියන්නෙනම් 65ක් විතර කියල...

    :shocked: අවුලක් නේන්නම් 125 එකක්, 55ක් වත් වැඩ නැත්නම්...... :(
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Bike: TVS Flame 125

    Mileage:
    long distance - 35 kmpl
    short distance/city - 30 kmpl

    මොකක් හරි අවුලක් තියෙනව බන්.. කියන්නෙනම් 65ක් විතර කියල...

    Flame case ban mage eketh enna ennama adu venava
    hitu kiyala plug pichchenava
    60 pannapu gaman petrol gahanava plug ekata
    bike eka hitinava
    ganna nam epoo flame lassana unata leda kandak
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    Flame case ban mage eketh enna ennama adu venava
    hitu kiyala plug pichchenava
    60 pannapu gaman petrol gahanava plug ekata
    bike eka hitinava
    ganna nam epoo flame lassana unata leda kandak
    :no:

    බුදු අම්මො !! මගේ 250 එකෙත් යනව ඔයිට වඩා .. මචො ඔකෙ අවුල ඇත්තෙ carb එකෙ. ගෙඩිය පිටින් වෙන carb එකක්ම දාපන් වෙන මොඩල් එකක. ඉරිඩියම් ප්ලග් දාපන්.
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    :no:

    බුදු අම්මො !! මගේ 250 එකෙත් යනව ඔයිට වඩා .. මචො ඔකෙ අවුල ඇත්තෙ carb එකෙ. ගෙඩිය පිටින් වෙන carb එකක්ම දාපන් වෙන මොඩල් එකක. ඉරිඩියම් ප්ලග් දාපන්.

    කාර්බ් එක චෙක් කලා බන් එකේ නෙමේ අවුල
    තාම එකෙක්ටවත් සීන් එක අහු උනෙ නැ හරියට
    Ingation තියන්නත් බැ එතකොටත් මිස් වෙන්න ගන්නවා
    තදට race කලාම දුම දානවා oil නෙමෙ පෙට්‍රල් වදින්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    කාර්බ් එක චෙක් කලා බන් එකේ නෙමේ අවුල
    තාම එකෙක්ටවත් සීන් එක අහු උනෙ නැ හරියට
    Ingation තියන්නත් බැ එතකොටත් මිස් වෙන්න ගන්නවා
    තදට race කලාම දුම දානවා oil නෙමෙ පෙට්‍රල් වදින්නේ

    මම කියනවට cdi එකටයි wire harness joint වලට blower එකක් අල්ලලා බලපන්. ආය ගහපන් contact cleaner ඔක්කොටම :D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කාර්බ් එක චෙක් කලා බන් එකේ නෙමේ අවුල
    තාම එකෙක්ටවත් සීන් එක අහු උනෙ නැ හරියට
    Ingation තියන්නත් බැ එතකොටත් මිස් වෙන්න ගන්නවා
    තදට race කලාම දුම දානවා oil නෙමෙ පෙට්‍රල් වදින්නේ

    Plug, plug wire, coil, full carb assembli 100% hondai nam oyage bike eke inlet valve ekai valve seat ekai check karanna head eka galawala. mata nam hitenne kelagena yana welavaka over gihhilla inlet valve ekata case wela wage.. vahena welavatat leak wenawada dan naha. beat barrel ekak gahala nattan emission test ekedi alla gattaki petrol pita wenava nam. bike eka hadana kenata valve gana idea eka dila balanna oya highlight karapuwa okkom goda nam.:yes::yes::yes:
     
    Last edited: