Post your bike's fuel efficiency (mileage)

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම බාගයක් විතර ඉවර වෙනකොට petrol ගහනවා. ඉවර වෙනකල් ඉන්නෙ නැතුව ලීටරේට කොච්චර වැඩ කරනවද කියලා බලාගන්න විදියක් නැද්ද?
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Bajaj Pulsar 150
    40 kmpl
    මගේ එලවිල්ල ටිකක් හොද මදි
    Chain,spokat,tyre එහෙම යනවා හරි ඉක්මනට :lol:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    918
    113
    Bajaj Pulsar 150
    40 kmpl
    මගේ එලවිල්ල ටිකක් හොද මදි
    Chain,spokat,tyre එහෙම යනවා හරි ඉක්මනට :lol:

    Ha ha mageth ban 2013 gaththe 70,000km , den tikak rest karawanna denma.:D