Facebook Sex Slaves & Dogs

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    anith eka mun sex kiyana eka Google karala thine lankawelu wadima.ape un thama sex search karanna danne naha kiyana ekane ban eken penne.kelinma topic eka nath nam Category eka gahala api hoyanne "sex" kiyala search karanne aluth ayane.ape rate modamedia walata meka news.ape un sex gana wadipura hoyanawa neme ape rate un hariyata goolge ekn porn wath hoyanna danne naha kiyala eken penne.:yes:

    උබ කියන කතාව හරි. උබ ඔය කියන දේම ඔය නෙව්ස් එක පත්තර වල යද්දී ඕකට අදහස් දක්වපු බුද්දිමත් රටේ පිළිගත්තා මිනිස්සු කියලා තිබුනා. :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    ලොල්. මානසික විකෘති වෙච්ච එවුන්. ඒත් මේ නෙත් fm එවුන්ට පිස්සුද බඅ?? රෑ 10න් පස්සේ වැල්, බලන්න , fap වලය වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද?? මුන් හිතන් ඉන්නේ INTERNET = Facebook + Porn වගේනේ :angry::angry: යකෝ net එකේ කීයක් ජාති තව තියෙනවද?? ඕකුන් තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ලොල්. මානසික විකෘති වෙච්ච එවුන්. ඒත් මේ නෙත් fm එවුන්ට පිස්සුද බඅ?? රෑ 10න් පස්සේ වැල්, බලන්න , fap වලය වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද?? මුන් හිතන් ඉන්නේ INTERNET = Facebook + Porn වගේනේ :angry::angry: යකෝ net එකේ කීයක් ජාති තව තියෙනවද?? ඕකුන් තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ.

    Balumgalin kiyanne internet gihin narak wenne nathuwa nethFM eke gobba natti tika ahanna kiyala :baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලොල්. මානසික විකෘති වෙච්ච එවුන්. ඒත් මේ නෙත් fm එවුන්ට පිස්සුද බඅ?? රෑ 10න් පස්සේ වැල්, බලන්න , fap වලය වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද?? මුන් හිතන් ඉන්නේ INTERNET = Facebook + Porn වගේනේ :angry::angry: යකෝ net එකේ කීයක් ජාති තව තියෙනවද?? ඕකුන් තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ.

    මම නම් හිතන්නේ නෙත් එෆ් එම් කරන දේ හරිය කියලා ! මේවාට පුදු වෙන්න කලින්ම නවත්ත ගත්න නම් හරි. රැ දෙගොඩ හරිය වෙනකම් අපිත් ඉන්නව තමයි .ඒත් මේ වගේ අසික්කිත මානසික පිස්සො වුනේ නෑ . ඔය ඇහුව නේ තමන්ගෙම අම්මටම කෙලපු පිසාචයෙක් ගැන! මේ වගේ දැනුවත් වෙලා තිබ්බ නම් ඒ වගේ පොලොව නුහුලන අපරාදයක් නොවෙන්න ඉඩ තිබුනා; ! මේවා දැනුවත් කිරිම සාධාරණයි !
     
    aruna47

    Well-known member
  • මම නම් හිතන්නේ නෙත් එෆ් එම් කරන දේ හරිය කියලා ! මේවාට පුදු වෙන්න කලින්ම නවත්ත ගත්න නම් හරි. රැ දෙගොඩ හරිය වෙනකම් අපිත් ඉන්නව තමයි .ඒත් මේ වගේ අසික්කිත මානසික පිස්සො වුනේ නෑ . ඔය ඇහුව නේ තමන්ගෙම අම්මටම කෙලපු පිසාචයෙක් ගැන! මේ වගේ දැනුවත් වෙලා තිබ්බ නම් ඒ වගේ පොලොව නුහුලන අපරාදයක් නොවෙන්න ඉඩ තිබුනා; ! මේවා දැනුවත් කිරිම සාධාරණයි !

    :yes::yes: uba hari
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම නම් හිතන්නේ නෙත් එෆ් එම් කරන දේ හරිය කියලා ! මේවාට පුදු වෙන්න කලින්ම නවත්ත ගත්න නම් හරි. රැ දෙගොඩ හරිය වෙනකම් අපිත් ඉන්නව තමයි .ඒත් මේ වගේ අසික්කිත මානසික පිස්සො වුනේ නෑ . ඔය ඇහුව නේ තමන්ගෙම අම්මටම කෙලපු පිසාචයෙක් ගැන! මේ වගේ දැනුවත් වෙලා තිබ්බ නම් ඒ වගේ පොලොව නුහුලන අපරාදයක් නොවෙන්න ඉඩ තිබුනා; ! මේවා දැනුවත් කිරිම සාධාරණයි !

    Hondata ahala balapan me oya video eke inna kolla oya slave scene ekak kalin ahalawath nathi ekek..ehema ekekta mun ewa gana hoyanna polambawala ewa kiyala dila uta athal denawa kiyala boruwata andala mewa record karala radio eke dana eka man nan kiyanne waradi..kollek kellekta attract wena eka normal deyak..oya kollatath wela thiyenne eka thamai
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    මම නම් හිතන්නේ නෙත් එෆ් එම් කරන දේ හරිය කියලා ! මේවාට පුදු වෙන්න කලින්ම නවත්ත ගත්න නම් හරි. රැ දෙගොඩ හරිය වෙනකම් අපිත් ඉන්නව තමයි .ඒත් මේ වගේ අසික්කිත මානසික පිස්සො වුනේ නෑ . ඔය ඇහුව නේ තමන්ගෙම අම්මටම කෙලපු පිසාචයෙක් ගැන! මේ වගේ දැනුවත් වෙලා තිබ්බ නම් ඒ වගේ පොලොව නුහුලන අපරාදයක් නොවෙන්න ඉඩ තිබුනා; ! මේවා දැනුවත් කිරිම සාධාරණයි !

    මචං මෙතන දැනුවත් කිරීමත් එක්කම Internet කියන්නේ තනිකරම Porn පාරාදීසයක් විතරයි කියන අදහසක් මෙයාලා අනික් අයගේ හිත් වලට දානවා. අන්න ඒකයි අවුල :dull::dull:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මචං මෙතන දැනුවත් කිරීමත් එක්කම Internet කියන්නේ තනිකරම Porn පාරාදීසයක් විතරයි කියන අදහසක් මෙයාලා අනික් අයගේ හිත් වලට දානවා. අන්න ඒකයි අවුල :dull::dull:

    නෙත් fm කරන්නේ හොඳ දෙයක්. නමුත් උන්ගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මේ program එක අපේ ගෙදර අය ඇහුව නම් මමත් රෑ එලි වෙනකන් වැල බලනවා කියල තමයි හිතන්නේ. අනික රා 10න් 11න් පස්සේ ඉන්ටෙර්නෙට් එකේ ඉන්නේ සමාජ විරෝදී වැඩ කරන අය කියන එක තමයි මෙයාලගේ මතය. ඒ වගේ අඩුපාඩු ගොඩක් තියෙනවා.

    එත් සමස්තයක් විදියට ගත්තම නම් බැලුම්ගල කියල කියන්නේ රටට ලොකු සේවයක් කරන වැඩසටහනක්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොල්. මානසික විකෘති වෙච්ච එවුන්. ඒත් මේ නෙත් fm එවුන්ට පිස්සුද බඅ?? රෑ 10න් පස්සේ වැල්, බලන්න , fap වලය වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද?? මුන් හිතන් ඉන්නේ INTERNET = Facebook + Porn වගේනේ :angry::angry: යකෝ net එකේ කීයක් ජාති තව තියෙනවද?? ඕකුන් තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ.

    අන්න මගෙ පොයින්ට් එක..
    උම්මා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    this is so so pathetic, cant believer a reputed fm ran this live, this is just one random guy saying some shit, how the fuq u know he's even serious about this, when he says he leave his family for this whore, u guys think its serious and make a big deal out of it, and after all this has nothing to do with facebook, god bless our country
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් හිතන්නේ නෙත් එෆ් එම් කරන දේ හරිය කියලා ! මේවාට පුදු වෙන්න කලින්ම නවත්ත ගත්න නම් හරි. රැ දෙගොඩ හරිය වෙනකම් අපිත් ඉන්නව තමයි .ඒත් මේ වගේ අසික්කිත මානසික පිස්සො වුනේ නෑ . ඔය ඇහුව නේ තමන්ගෙම අම්මටම කෙලපු පිසාචයෙක් ගැන! මේ වගේ දැනුවත් වෙලා තිබ්බ නම් ඒ වගේ පොලොව නුහුලන අපරාදයක් නොවෙන්න ඉඩ තිබුනා; ! මේවා දැනුවත් කිරිම සාධාරණයි !

    මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත් නෑ.. එතකොට ඔහොම ඇත්තට කතා කරන ගෑනුන්ටත් මොලේ හොදනැද්ද ? වෙන රටවල් වලට නම් ඕව කරන්න වෙනම පොට් තියනව.. ගිහිං පිරිමියාව ඇත පය බැදලා ගහනව එක එක එව කරනව ගෑනි.. උන්ටත් මොලේ හොද නැද්ද ගුටි කන්න යන්න ? ඒක කාම ආසාවක් විතරයි බං.. පාලනයක් නැතිව කරන්න ගියාම මොන දේත් ඔච්චරයි.. ඒත් මෙ රටට නම් ඕව ගැලපෙන්නෙ නෑ.. ඕව නැතිම කරල දාන්න ඕන.. ඒත් ඔය නෙත් fm එක දෙනව වගේ ගොන් ආතල් වලින් ඕව කරන්න බෑ.. හොද program එකක් ඕක ගොඩක් හොද දේවල් කරල තියනව.. මේ වගේ දෙකේ පන්තියෙ ආතල් ගන්න ගියාම නිකන් බලු වෙනව..
     
    සිරා කතාව