EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවස් තුනක් විතර වෙනවද කොහෙද. :( ටිකක් හොඳයිලු දැන්. අද පේරාදෙණියෙන් මාතලේට එක්කගෙන යන කතාවක් කියුවා....
    පුළුවන් හැමෝම කෝල් කරන්න.....

    අනිවා...... හවසට කතා කරනවා........ :yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පුහ්හ්..... මේ මම.......? පිස්සුද අයියේ....... ;):cool::cool:

    මේ ටිකේ වැඩිය මේකේ පැලපදියම් වෙලා ඉන්නවා දැක්කේ නැති නිසා ඇහුවෙ... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙවැනි වතාවටත් පිය පදවි ලද,
    අපේ එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘවර, විකිලීක්ස් සොයුරාණන් හට,
    එළකිරි විවාහක සමාජයේ සියළු ම දෙනා ගේද,

    කිඹුල් පතයා වන මගේද,
    මගේ ඇඹෙණිය වන කිඹුළි ගේ ද,
    නිම්ස් කිඹුල් පැටියා සහ සදළි කිඹුල් පැටික්කී ගේද,
    අවසන් ලෙසට සායන සහායිකාව වන කොන්දී ගේ ද
    සුබ පැතුම් මෙසේ පිරිනමමි.

    7314669_f520.jpg

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙවැනි වතාවටත් පිය පදවි ලද,අපේ එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘවර, විකිලීක්ස් සොයුරාණන් හට,
    එළකිරි විවාහක සමාජයේ සියළු ම දෙනා ගේද,

    කිඹුල් පතයා වන මගේද,
    මගේ ඇඹෙණිය වන කිඹුළි ගේ ද,
    නිම්ස් කිඹුල් පැටියා සහ සදළි කිඹුල් පැටික්කී ගේද,
    අවසන් ලෙසට සායන සහායිකාව වන කොන්දී ගේ ද
    සුබ පැතුම් මෙසේ පිරිනමමි.

    මම පොඩ්ඩකට ඔබතුමාව අනුගමනය කරනවා හොඳේ..... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙවැනි වතාවටත් පිය පදවි ලද, අපේ එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘවර, හිතවත් විකිලීක්ස් සොයුරාණනි.......

    එළකිරි විවාහක සමාජයේ සියළුම අනාථ කුකුලන්ගේද.......

    සංජී වන මාගේද....... මගේ ප්‍රිය බිරිඳ වන දේදුණු ගේද....... අපේ පුංචි ජෙනුලි දෝණිගේද.......

    හද පිරි උණුසුම් සුබ පැතුම් මෙසේ පිරිනමන වගයි.......
    නුඹගේ පුංචි පවුල තුල සතුට, සොම්නස, සැනසුම සදා රැඳේවා.......


    109866.gif

    :love::love::love::love::love::love::love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @ මාව අන්දවන්න හදන අනාතයට.......:oo:
    උඹ ඒක කලේ ඇත්තට ද බොරුවට ද කියල මම දන්නවා. ඒ නිසා මට නිකං බටර් ගාන්න එන්න එපා බං.......
    ඔය සීන් එක උඹ මට මූනට කියන්නේ නැති හේතුව මම දන්නවා. කියන්න ලැජ්ජයි. අනේ පලයන් බං යන්න. වැඩිහිටියෝ වුනාම කොන්ද කෙලින් තියං තමන් කල දේ කියන්න පුළවන් වෙන්න ඕන. ඹට හොද නං මට මොකෝ. ඕක හිතේ කර වෙවී තියා ගන්නවට වඩා හොද නිසයි මට කියපං කිව්වේ.කියන්නෙ නැත්තං ඉතිං තියල ඉද ගනින්. උඹේ ටෙක්ස්ට් මැසේජ් වලට මම නොරැවටෙමි. රැවටුනා කියල උඹ හිතා ගන්නව නම් උඹ හිතා ගනින් මට මොකෝ.................:oo::oo::dull:
    මේ කුමන පයන්නක්ද ?? :oo::oo:
    අඩෝ දැන්නෙ දන්නෙ.... :baffled:
    ඒකනේ, බබා හම්බෙලත් මුන් කියන්නෙ නෑනෙ! :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කුමන පයන්නක්ද ?? :oo::oo:
    අදාල එකෙක් ඉන්නව කොස්........
    ඌට කිව්වේ...............
    දැං ටිකකට කලින් කෝල් එකක් දුන්නම මම ඇමතුව උගේ කලිසං ජංගි කඩා හැලෙන්න ම..........:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අදාල එකෙක් ඉන්නව කොස්........
    ඌට කිව්වේ...............
    දැං ටිකකට කලින් කෝල් එකක් දුන්නම මම ඇමතුව උගේ කලිසං ජංගි කඩා හැලෙන්න ම..........:dull:

    ඒ පයන්නට අත දාන්න එපා අත නැතිවෙයි...... :no::no:
    හ්ම්, හ්ම්, ඒ වගේ තමයි. අදාල අය ඒවාට අත දාගත්තදෙන්. :baffled:
     
    Status
    Not open for further replies.