හෙල්ප්

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කොල්ලනේ හෙට මම අලුත් තැනක ජොබ් කෑල්ලකට ඉන්ටවිව් යනවා:):) කොහොමද බොලව් සහතික ටික පිලිවෙලකට හදාගන්න ඕන එහෙම සම්මත ක්‍රමයක් තියනවද :confused:පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො තව කොහොමද වැඩේට ‍ෆේස් කරන හැටි මොනවහරි තියනවනං කරන්න ඕන දෙවල් කියාපල්ල

අරවා:rofl::rofl::rofl: ඒව කියල දෙන්න ඕන නෑ හරිද
ස්තූතියි:love::love::love:
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
බම්ප්





තෑන්ක්ස්:love: කොල්ලනේ:love: ගොඩක් දේවල් දැනගත්තා ඒත් සෙටිෆිකට් පෙලගස්සගන්න පිලිවෙල දන්නෑ බොලව් දන්න එකෙක් කියාපල්ල:confused:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mona sahathikada ,hodata karakawala lokkawama allaganin ban.
    harigiyahama apiwa amathaka karanna epa.congratz
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බම්ප්
    :yes:
    1.gif

    mona sahathikada ,hodata karakawala lokkawama allaganin ban.
    harigiyahama apiwa amathaka karanna epa.congratz
    :love::love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොටද
    විවාහ සහතිකේ ඉස්සෙල්ල දුන්නොත් කෙලවෙයි නේද කොලු
    2.gif
    2.gif
    ඔක්කොම තියෙන මල දාන දියන් උබ හොදයි කියලා හිතුනොත් ගනිවි
    නැත්නම් කවු කොල ගහලා කොටුවෙ විකුනපන් හොද ගානක් හොයන්න පුලුවන් උබ හෙන කවියානෙ:rofl:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    2.gif
    ඔක්කොම තියෙන මල දාන දියන් උබ හොදයි කියලා හිතුනොත් ගනිවි
    නැත්නම් කවු කොල ගහලා කොටුවෙ විකුනපන් හොද ගානක් හොයන්න පුලුවන් උබ හෙන කවියානෙ:rofl:
    කවි පහ පහ නං උබලට පුලුවන් ගානක් හොයන්න වතු හුලන් වලින් මොන සල්ලිද බං
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඩින්ම අවුරුද්දට බනිස් කාල ගත්ත සහතිකේ තියපන්..
    දෙවනියට උප්පැන්න සහතිකේ..
    අන්තිමට මරණ සහතිකේ :yes:
     
    • Like
    Reactions: B.Lalakka

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    mulinma ube tiyena valid eka wadima certificate eke idala aduwena widiyata hadaganin..mama nam ehemai hadagena tiyenne..
    gud luck kelle..!:love:
     
    • Like
    Reactions: B.Lalakka