කොල්ලනේ හෙට මම අලුත් තැනක ජොබ් කෑල්ලකට ඉන්ටවිව් යනවා
කොහොමද බොලව් සහතික ටික පිලිවෙලකට හදාගන්න ඕන එහෙම සම්මත ක්රමයක් තියනවද
පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො තව කොහොමද වැඩේට ෆේස් කරන හැටි මොනවහරි තියනවනං කරන්න ඕන දෙවල් කියාපල්ල
අරවා

ඒව කියල දෙන්න ඕන නෑ හරිද
ස්තූතියි



කොහොමද බොලව් සහතික ටික පිලිවෙලකට හදාගන්න ඕන එහෙම සම්මත ක්රමයක් තියනවද
පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො තව කොහොමද වැඩේට ෆේස් කරන හැටි මොනවහරි තියනවනං කරන්න ඕන දෙවල් කියාපල්ල අරවා


ඒව කියල දෙන්න ඕන නෑ හරිදස්තූතියි





