EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාම්පුවක් පත්තු කරගනිං.......

    :frown: ඈ බොල ගොන් හොට්ටෝ.... එතකොට මේ හදන්න තියෙන ඩෙස්ක්ටොප් වලට කරන්ට් එක දෙන්නේ %!^&@*(&(^@@)($*@)$(@^&!*(@)$_(*& :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර්තාපල් බැටරියකින්ද එතකොට හදන්න ආපු ලැප් වලට කරන්ට් එක දෙන්නෙ‌? :P

    ලැප් හදන්න ඕනේ නෑ කළුවර යන්න ලාම්පුවක් පත්තු කරගන්න කියලයි කිව්වේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ලැප් දෙකක් ගේන්න යන්න තියෙන්නේ බං..... ශික්...... ත්‍රී වීල් එකකවත් අරන් එනවා...... :D එතකොට ඉතින් තියෙන සොච්චමත් ඉවරයි...... :(

    ඉතිං බස් එකේ යන්න එන්න පුළුවන්නේ බං....... ලැප් දාගෙන යන බෑග් දෙකක ලැප් දෙක දාගෙන ආවනම් තෙමෙන්නේ නෑනේ......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ කියාගෙනම දුවපං......... ජය වේවා... රාත්‍රිය පට්ට වේවා........


    පට්ට කියන්නේ පට පට රාත්‍රිය...
    රෑ 1 වෙනකං ගේ අස් කොරා... :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
    70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......

    ගුරු පියාණෙනි...
    කියලා දීපං...
     
    Status
    Not open for further replies.