ලාම්පුවක් පත්තු කරගනිං.......
ඈ බොල ගොන් හොට්ටෝ.... එතකොට මේ හදන්න තියෙන ඩෙස්ක්ටොප් වලට කරන්ට් එක දෙන්නේ %!^&@*(&(^@@)($*@)$(@^&!*(@)$_(*& 
ඔව් මම දැක්කා PC Assurance කියලා තියෙනවා වෙබ් සයිට් එකේ.....![]()
කම්බ හොරෙක්...... 
අර්තාපල් බැටරියකින්ද එතකොට හදන්න ආපු ලැප් වලට කරන්ට් එක දෙන්නෙ?![]()
ලැප් දෙකක් ගේන්න යන්න තියෙන්නේ බං..... ශික්...... ත්රී වීල් එකකවත් අරන් එනවා......
එතකොට ඉතින් තියෙන සොච්චමත් ඉවරයි......
![]()
මෙහෙත් වැස්ස කඩින් කඩ..... ඒත් කොයි වෙලේ ලොවෙත් නැති වෙන්න ගේම පටන් ගනීද මන්දා......
![]()
අහවල් එකකට ඒ..ලැප් හදන්න ඕනේ නෑ කළුවර යන්න ලාම්පුවක් පත්තු කරගන්න කියලයි කිව්වේ.......

ඈ බොල ගොන් හොට්ටෝ.... එතකොට මේ හදන්න තියෙන ඩෙස්ක්ටොප් වලට කරන්ට් එක දෙන්නේ %!^&@*(&(^@@)($*@)$(@^&!*(@)$_(*&
![]()

ටියුබ් ලයිට්........ 
ඈ බොල ගොන් හොට්ටෝ.... එතකොට මේ හදන්න තියෙන ඩෙස්ක්ටොප් වලට කරන්ට් එක දෙන්නේ %!^&@*(&(^@@)($*@)$(@^&!*(@)$_(*&
![]()

එන්ටර් ද නේකඩ් නරියා..හු................
හු.........................

හු................
හු.........................
හූ කියාගෙනම දුවපං......... ජය වේවා... රාත්රිය පට්ට වේවා........

කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......
අඩෝ කෝච්චියා උඹ අද මන්දගාමී එකේද ආවේ........