EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි. :yes::yes::yes::yes::P
    කො.ක ජබුක්‌....:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no::no:
    :D:D :love::love: අද මගේ අරයගෙත් උපන්දිනේ....:love::love: :cool: :cool:
    උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............

    ප.ලි.
    දැං මද කිපිච්ච එක හොදද? දංවැල් ලිහල ද තියෙන්නේ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....
    ඊයේ අලිපැටියට කියුව උන කියල බලන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න කියල....
    කියනවා " උණ තිබුනට අවුලක් නෑ අයියේ වෙනද වගේම කන්න බොන්න පුළුවනි" :baffled::P
    මම ද.නෑ.දැ.නෑ....:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............

    ප.ලි.
    දැං මද කිපිච්ච එක හොදද? දංවැල් ලිහල ද තියෙන්නේ?

    කොයි වැඩේද? :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............

    ප.ලි.
    දැං මද කිපිච්ච එක හොදද? දංවැල් ලිහල ද තියෙන්නේ?
    ඒ වැඩේ කරමු..මම කෝල් එකක් දෙන්නම්..සෙනසුරාදා දවසක වගේ...:cool::cool:

    තාම උණ ගතිය පොඩ්ඩක් එක්ක ඇඟ රිදෙනවා..ඒ වුනාට කලින් තරම් අමාරු නෑ..:D:yes: ඒ අස්සේ මේ දතකුත් රිදෙන්න ගත්තනේ..හැක්කේ දතක්..මොකුත් කෑම කන්න බෑ ඒ පැත්තෙන්..අම්බානක රිදෙනවා...:baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වැඩේ කරමු..මම කෝල් එකක් දෙන්නම්..සෙනසුරාදා දවසක වගේ...:cool::cool:

    තාම උණ ගතිය පොඩ්ඩක් එක්ක ඇඟ රිදෙනවා..ඒ වුනාට කලින් තරම් අමාරු නෑ..:D:yes: ඒ අස්සේ මේ දතකුත් රිදෙන්න ගත්තනේ..හැක්කේ දතක්..මොකුත් කෑම කන්න බෑ ඒ පැත්තෙන්..අම්බානක රිදෙනවා...:baffled::baffled:
    අන්න කිඹුලා දත් අඬුව සුද්ද කරනවාලු.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර කේස් එක, දැන් ගෙදර ඇවිත් කිඹුලට යවපු pm එක බැලුව. මම කොහේ තිබිල යවපු එකක්ද කියල මටවත් හොයාගන්න බෑ....:baffled::sorry::sorry:

    :rofl::rofl: කිඹුලා උඹට අමතපු ඈමතිල්ල දන්නවා නම්...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි......
    තෙපි කොහේද?????????

    අද කලින්ම කූඩු කරල ද කොහෙද?
    බ.ල. පේන්න ම නෑ, උපන්දින පීතිය සමග අයිජීඅයි වගේ..........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන මොකවත් ආසාවල් නැතෙයි?:rofl:

    තියෙනවා අර අරහේ යන්න :P:rofl:

    මගේ රස්සාව... :oo::no:

    බොට ෆිස්සුද ඕවා කරන්න :frown:

    කඩියා ආස්‍රයකරනකොට හිතුවා රහ වැටෙයි කියලා... :P

    :rofl: ෆුක් සුද්දා

    අනිත් උංට කෑ ගහ ගහ ඉඳලා වැස්ස වෙලේ ඌ හොරෙං ගෙදර මාරු. හැබැයි වැඩක් නෑ. අතම තමා පිහිට.. :P

    ජබුක් බ.ල බියගමින් කැළණි ගඟට .. මම නම් වහ කනවා ඕයි :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුකුළණි......
    තෙපි කොහේද?????????

    අද කලින්ම කූඩු කරල ද කොහෙද?
    බ.ල. පේන්න ම නෑ, උපන්දින පීතිය සමග අයිජීඅයි වගේ..........
    තොගෙ ඕඩරේ හදන ගමන්..
    බ.ල. ටැබක් මස් කරනවාලු.. :රඔලලඑයඑස:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    65992_571155799576116_1186152365_n.jpg


    ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....

    :yes: :love::love: පෙරෝ හෙට කමු හොඳේ මුව නැති වෙනකන් :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    viking800x600.jpg


    බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.

    අපේ එක්කෙනත් විශ් කොරල තිබ්බ :D හැපී බර්ත් ඩේ බස් ලබ්බියෝ !! කම්බස් නොවී පෙම්බස් දොඩ දොඩා (බලධාරියා විසින් කපා හරින ලදී) සිටින්නට වාසනාව ලැබේවා :rofl::lol:
     
    Status
    Not open for further replies.