කො.ක ජබුක්....DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.![]()


කො.ක ජබුක්....DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.![]()


උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............
![]()
අද මගේ අරයගෙත් උපන්දිනේ....
![]()
![]()
![]()
පෙරා ට රීරි යකා ගසලද නැත්තං කෝච්චියක් පශචාත් භාගය ආක්‍රමණය කරලද මේ හූ..හූ....ගාන්නේ..............
මම ද.නෑ.දැ.නෑ....ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....
ඊයේ අලිපැටියට කියුව උන කියල බලන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න කියල....
කියනවා " උණ තිබුනට අවුලක් නෑ අයියේ වෙනද වගේම කන්න බොන්න පුළුවනි"![]()


උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............
ප.ලි.
දැං මද කිපිච්ච එක හොදද? දංවැල් ලිහල ද තියෙන්නේ?

ඒ වැඩේ කරමු..මම කෝල් එකක් දෙන්නම්..සෙනසුරාදා දවසක වගේ...උපන් දින තෑග්ග විදියට අර වැඩේ කරල දීපිය...............
ප.ලි.
දැං මද කිපිච්ච එක හොදද? දංවැල් ලිහල ද තියෙන්නේ?



ඒ අස්සේ මේ දතකුත් රිදෙන්න ගත්තනේ..හැක්කේ දතක්..මොකුත් කෑම කන්න බෑ ඒ පැත්තෙන්..අම්බානක රිදෙනවා...

අන්න කිඹුලා දත් අඬුව සුද්ද කරනවාලු..ඒ වැඩේ කරමු..මම කෝල් එකක් දෙන්නම්..සෙනසුරාදා දවසක වගේ...
තාම උණ ගතිය පොඩ්ඩක් එක්ක ඇඟ රිදෙනවා..ඒ වුනාට කලින් තරම් අමාරු නෑ..ඒ අස්සේ මේ දතකුත් රිදෙන්න ගත්තනේ..හැක්කේ දතක්..මොකුත් කෑම කන්න බෑ ඒ පැත්තෙන්..අම්බානක රිදෙනවා...
![]()

මාර කේස් එක, දැන් ගෙදර ඇවිත් කිඹුලට යවපු pm එක බැලුව. මම කොහේ තිබිල යවපු එකක්ද කියල මටවත් හොයාගන්න බෑ....![]()

කිඹුලා උඹට අමතපු ඈමතිල්ල දන්නවා නම්...... 
මේකේ ඉන්නේ මහ වල් පඳුරු. මං මොකට ආවාද මන්දා මේකට.
සිකේ... වනචරයෝ...![]()

උඹ බබා...... 
අදාළ නෑ........
ඒ මක්කෙයි?
වෙන මොකවත් ආසාවල් නැතෙයි?![]()


මගේ රස්සාව...![]()

කඩියා ආස්රයකරනකොට හිතුවා රහ වැටෙයි කියලා...![]()
ෆුක් සුද්දා අනිත් උංට කෑ ගහ ගහ ඉඳලා වැස්ස වෙලේ ඌ හොරෙං ගෙදර මාරු. හැබැයි වැඩක් නෑ. අතම තමා පිහිට..![]()

තොගෙ ඕඩරේ හදන ගමන්..කුකුළණි......
තෙපි කොහේද?????????
අද කලින්ම කූඩු කරල ද කොහෙද?
බ.ල. පේන්න ම නෑ, උපන්දින පීතිය සමග අයිජීඅයි වගේ..........
![]()
ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....

පෙරෝ හෙට කමු හොඳේ මුව නැති වෙනකන් 
![]()
බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.
හැපී බර්ත් ඩේ බස් ලබ්බියෝ !! කම්බස් නොවී පෙම්බස් දොඩ දොඩා (බලධාරියා විසින් කපා හරින ලදී) සිටින්නට වාසනාව ලැබේවා 
