EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
    මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
    ඒක කාල ඉවරයි නේ පෙරී..........

    ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........

    ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!

    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විට්ස් එකක් පරණ මොඩල් ගන්න ඇහැ දාගෙන හිටියේ , ඔක්කොම බලලා පොත පෙන්නන කියපුවාම මෙන්න පොත ඩුප්ලිකේට්
    යකෝ, ඕක ගන්න සෑහෙන කාලයක් කොච්චර පෙරුම්පුරාගෙන බලා හිටියද....:baffled:
    අමතපිය.... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාහන අඩුවෙලාද බන්ස් මේ දවස්වල , මොකද්ද කෙස් එක ටැක්ස් ද , යෙන් එකේ අවුලද
    එක එක ඔප්ෂන් වලට වෙන වෙනම බදු ගහන ක්‍රමේ වෙනස්කොලා කියල කියන්නේ.....
    දැන් වෙන වෙනම නැතිව ස්ථාවර ගානක් ලු බදු විදියට ගන්නේ.....:rolleyes:
    සුපිරි ඔප්ෂන් ටිකක් තියෙන වාහන ටිකක් ආණ්ඩුවේ කාට හරි ගෙනාගන්න ඔනිවෙලා ඇති.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මුන් තියෙන එකාටමයි තවත් දෙන්නෙ... අපි ගන්න පොඩි වාහන වල ඇති ඔප්ශන් එකකුත් නෑ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩුප්ලිකේට් පොතක් ගන්නේ මොන වගේ ඒවා නිසාද ?
    මොකක් හරි හේතුවක් නිසා ඔරිජිනල් පොත නැතිවුනොත්.
    ගංවතුරට යටවෙලා, හොරකම් කරලා, උගස් කරලා, තැපැලේදී නැතිවෙලා වගේ.....
    2003 රත්නපුරේ පැත්තේ ගවතුරට යටවෙලා වාහන පොත් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හැම දෙයක්ම විනාශ උණා. ඒත් එහෙම කියල නෑ අලුතින් ගත්තම පොත ඩුප්ලිකේට්.
    ඔය මොක නිසා උනත් ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනයක් විකුණගන්න හරිම අමාරුයි. පොත දැක්ක ගමන් වාහනේ දිහා නොබලාම ආපහු යනවා. ගොඩක් ඩුප්ලිකේට් පොත් තියෙන්නේ ජීප් වලට.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් තියෙන එකාටමයි තවත් දෙන්නෙ... අපි ගන්න පොඩි වාහන වල ඇති ඔප්ශන් එකකුත් නෑ....
    ඇති එකාට තවත් දෙමු.....
    නැති එකා නැත්තටම නැතිකර දමමු....:baffled:
    ආසියාවේ ආස්චර්‍යය..... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක් හරි හේතුවක් නිසා ඔරිජිනල් පොත නැතිවුනොත්.
    ගංවතුරට යටවෙලා, හොරකම් කරලා, උගස් කරලා, තැපැලේදී නැතිවෙලා වගේ.....
    2003 රත්නපුරේ පැත්තේ ගවතුරට යටවෙලා වාහන පොත් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හැම දෙයක්ම විනාශ උණා. ඒත් එහෙම කියල නෑ අලුතින් ගත්තම පොත ඩුප්ලිකේට්.
    ඔය මොක නිසා උනත් ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනයක් විකුණගන්න හරිම අමාරුයි. පොත දැක්ක ගමන් වාහනේ දිහා නොබලාම ආපහු යනවා. ගොඩක් ඩුප්ලිකේට් පොත් තියෙන්නේ ජීප් වලට.

    ආ... එල.. එල... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එක එක ඔප්ෂන් වලට වෙන වෙනම බදු ගහන ක්‍රමේ වෙනස්කොලා කියල කියන්නේ.....
    දැන් වෙන වෙනම නැතිව ස්ථාවර ගානක් ලු බදු විදියට ගන්නේ.....:rolleyes:
    සුපිරි ඔප්ෂන් ටිකක් තියෙන වාහන ටිකක් ආණ්ඩුවේ කාට හරි ගෙනාගන්න ඔනිවෙලා ඇති.:dull:

    :oo: බයික් වලට සහනයක් ලැබෙයිද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයික් වල කොහෙද හොට්ටෝ සන්රූෆ්, ලෙදර් සීට්... :lol:

    Ok..... :(

    Pulsar 150 එකක් ගන්න බැලුවේ....... :yes: Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ..........
    හු.................

    307056_10200656557610364_920414544_n.jpg
     
    Status
    Not open for further replies.