දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
ඒක කාල ඉවරයි නේ පෙරී..........
ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........
ග්රීක ප්රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!


යකෝ, ඕක ගන්න සෑහෙන කාලයක් කොච්චර පෙරුම්පුරාගෙන බලා හිටියද....විට්ස් එකක් පරණ මොඩල් ගන්න ඇහැ දාගෙන හිටියේ , ඔක්කොම බලලා පොත පෙන්නන කියපුවාම මෙන්න පොත ඩුප්ලිකේට්


එක එක ඔප්ෂන් වලට වෙන වෙනම බදු ගහන ක්රමේ වෙනස්කොලා කියල කියන්නේ.....වාහන අඩුවෙලාද බන්ස් මේ දවස්වල , මොකද්ද කෙස් එක ටැක්ස් ද , යෙන් එකේ අවුලද


එක එක ඔප්ෂන් වලට වෙන වෙනම බදු ගහන ක්රමේ වෙනස්කොලා කියල කියන්නේ.....
දැන් වෙන වෙනම නැතිව ස්ථාවර ගානක් ලු බදු විදියට ගන්නේ.....
සුපිරි ඔප්ෂන් ටිකක් තියෙන වාහන ටිකක් ආණ්ඩුවේ කාට හරි ගෙනාගන්න ඔනිවෙලා ඇති.![]()
මොකක් හරි හේතුවක් නිසා ඔරිජිනල් පොත නැතිවුනොත්.ඩුප්ලිකේට් පොතක් ගන්නේ මොන වගේ ඒවා නිසාද ?
ඇති එකාට තවත් දෙමු.....මුන් තියෙන එකාටමයි තවත් දෙන්නෙ... අපි ගන්න පොඩි වාහන වල ඇති ඔප්ශන් එකකුත් නෑ....


මොකක් හරි හේතුවක් නිසා ඔරිජිනල් පොත නැතිවුනොත්.
ගංවතුරට යටවෙලා, හොරකම් කරලා, උගස් කරලා, තැපැලේදී නැතිවෙලා වගේ.....
2003 රත්නපුරේ පැත්තේ ගවතුරට යටවෙලා වාහන පොත් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හැම දෙයක්ම විනාශ උණා. ඒත් එහෙම කියල නෑ අලුතින් ගත්තම පොත ඩුප්ලිකේට්.
ඔය මොක නිසා උනත් ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනයක් විකුණගන්න හරිම අමාරුයි. පොත දැක්ක ගමන් වාහනේ දිහා නොබලාම ආපහු යනවා. ගොඩක් ඩුප්ලිකේට් පොත් තියෙන්නේ ජීප් වලට.

එක එක ඔප්ෂන් වලට වෙන වෙනම බදු ගහන ක්රමේ වෙනස්කොලා කියල කියන්නේ.....
දැන් වෙන වෙනම නැතිව ස්ථාවර ගානක් ලු බදු විදියට ගන්නේ.....
සුපිරි ඔප්ෂන් ටිකක් තියෙන වාහන ටිකක් ආණ්ඩුවේ කාට හරි ගෙනාගන්න ඔනිවෙලා ඇති.![]()
බයික් වලට සහනයක් ලැබෙයිද......?? 
බයික් වලට සහනයක් ලැබෙයිද......??
![]()

බයික් වල කොහෙද හොට්ටෝ සන්රූෆ්, ලෙදර් සීට්...![]()
Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට...... 