Garment rejected ඇදුම්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොල්ලනේ, කෙල්ලනේ... ඔයාලා දන්න තැන් තියෙනවද Garment rejected ඇදුම් එහෙම තියෙන තැන්.....

    ඔය පොඩි පොඩි ප්ලේසස් තියෙනවා සිරා item තියෙනව බ්‍රෑන්ඩඩ් ...ගානත් අඩුයි....සීන් එක වැඩිය කවුරුත් ඕවා කියන් නෑ... :yes:

    දන්න තැන් තියෙනවනම් ලෝබ නැතුව ශෙයා කරමුකෝ...

    බ්‍රෑන්ඩඩ් Ts එහෙම ගන්න තැන් දන්නවද? :D:D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    odel eke emsomia brand eke t shirt sub ekak karanawa man danna wadduwe pot ekaka..hebai ithin damage thibbath sale karanne ne..danna danna ayata witharai sale karanne..mama gatha 450i ekama odel eke 975..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    bump
    nugegoda cool planet eka issaraha lane eke athule pot ekak nam dakka but gihin baluwe na


    matara tyenawa ban rave kyla ekk,,man nan ganne na et mage yaluwo innwa gym ekata adinna gannawa,,badu nan hoday

    odel eke emsomia brand eke t shirt sub ekak karanawa man danna wadduwe pot ekaka..hebai ithin damage thibbath sale karanne ne..danna danna ayata witharai sale karanne..mama gatha 450i ekama odel eke 975..


    podi podi placec wala thamai thiyenne


    තෑන්ක්ස් යාලුවනේ... බලමු බලමු...කොලොම්පුරේ අවට තැන් නැද්ද? :D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    bamba koi hariyeda? :D thanks

    House of Fashions pahu karala tikak issaraha. math gihin na. danna kenek innawa nithara kiyanawa eke branded adum aduwata thiyenawa kiyala.
    St. Pauls ekata harena para poddak pahu kalama thienne duplication road
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Nugegoda post office eka gaawin data Hanna pod I paarak tiyenawa eke shop ekak tiyenawa. Levis Nam patta bad tiyenawa. Tawa nugegoda cool planet eka issaraha pod I paarak tiyenawa,eke shop ekak tiyenawa but branded ewa nm name , ganan adui. Ahh tawa dehiwala karagampitiye nolim (y pay more) kiyala shop ekakuth tiyenwa,ganan adui. Cheers :)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Rathmalana-Maliban එක ඉස්සරහ
    Bellanthota-Bellanthara හංදියෙ Live and Kickin' store
    Nugegoda හංදියෙ එහෙමත් පුලුවන්
    අත්තිඩිය පාරෙත් තියෙනව


    :yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Branded Mania මා ලඟ නැ,අහු වෙන එකක් අඳිනවා,මා ලඟ Branded එවා ඇත්තෙම නැද්ද කොහෙද මම හිතන්නෙ,හම්බුනොත් විතරයි කාගෙන් හරි,එක නිසා කඩ දන්නෙ නැ,ලොකු රෙදි කඩවලට මම ප්‍රතිපත්තියක් හැටියට රින්ගන්නෙ නැ,රෙද්දක් මම ගිහින් ගත්තු කාලයක් මතකත් නැ :confused: