කොල්ලනේ, කෙල්ලනේ... ඔයාලා දන්න තැන් තියෙනවද Garment rejected ඇදුම් එහෙම තියෙන තැන්.....
ඔය පොඩි පොඩි ප්ලේසස් තියෙනවා සිරා item තියෙනව බ්රෑන්ඩඩ් ...ගානත් අඩුයි....සීන් එක වැඩිය කවුරුත් ඕවා කියන් නෑ...
දන්න තැන් තියෙනවනම් ලෝබ නැතුව ශෙයා කරමුකෝ...
බ්රෑන්ඩඩ් Ts එහෙම ගන්න තැන් දන්නවද?