EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකක්ද යකෝ ලැජ්ජයිනේ තාම 59000 ද........? උඹේ යෑමට මෙලහකට 100000 පනින්න ඕනැනේ........ මදි මදි පෆොර්මන්ස් අම්බානක මදි........ :no::no:

    බයි ද වේ සුභ පැතුම් ත්‍රෙඩ් ඛන්නෝ........ :)

    :D ස්තූති ස්තූති...... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::oo: උපදෙසක් පැතුවහම, උඹලා බනිනවානේ බං...... :(
    තොට බනින්නෙ දෙන උපදෙස පිලිපදින බවක් පේන්නෙ නැති නිසා බොල! :frown:
    :oo: 40ට වඩා හයියෙන් නම් ලොවෙත් යන්නේ නෑ...... :no:
    එහෙනං මොන ලබ්බටද disc brake ?? කඩේ වැඩ වලට එහෙ මෙහෙ යන්න නං ඔය සංජියා කියන්නා වගේ scooter එකක් ගනින්. බඩු ගෙනියන්නත් පුලුවං තෙල් වියදමත් අඩුයි.

    බයික් එකේ ඔය ටික තිබුනානම් ප්‍රමාණවත්ය....... එන්ජිමක් අවශ්‍ය නැත.......
    :rofl: :rofl:
    බයික් සමග රත්නෙ ලිඳට!

    කොස් මල්ලියේ..............(මට වඩා බාල එකේ ඌට මේකෙ ඉන්න අනිත් ලබ්බන් වගේ මාමා කියන්න බෑනේ මට)
    බල්බ් ටික ඇන්න එන්නේ කවදාද?
    ඕඩරේ ඉවර බව දැක ගන්නට ලැබුණි............
    මෙන්න කිඹුල්වත්පුරට යන ලයිට් ටික :
    20130606194613.jpg


    පොඩ්ඩක් ඉවසපං, තරියාගෙ‌ ලයිට් ටිකත් හදලා දානකං. ඔක්කොම ටික එක දවසෙ ගෙනත් දෙන්නං. :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා මොකද මේ අද අවේලාවෙ ඔන්ලයින් ඉන්නෙ ? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩිස්ක් බ්‍රේක් බ්ලොක් වල යෑමේදී හා, හදිසි අවස්ථා සදහා වේ..... කොස් අයියේ..... ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මොකද මේ අද අවේලාවෙ ඔන්ලයින් ඉන්නෙ ? :eek:
    රේඩියෝ එකට අළුතින් දෙන්නෙක් ඇවිත් බං......
    පොඩ්ඩක් මූණු දෙක බලා ගන්න හිටියා.............:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බයික් වලට සහනයක් ලැබෙයිද......?? :rolleyes:
    පවර් ශටර්, පවර් මිරර්, ඩුවල් ac වගේ එක එක විදියේ ඔප්ෂන් තියෙන බයික් මීට කලින් දැකල තියෙනවද.....:baffled:
    වැ.බ.ය.ම.ය. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩිස්ක් බ්‍රේක් බ්ලොක් වල යෑමේදී හා, හදිසි අවස්ථා සදහා වේ..... කොස් අයියේ..... ;)
    40ට යනවානං ඉස්සරහා රෝදෙ brake නැතුවත් ගිහින් බයික් එක නවත්ත ගන්න පුලුවංනෙ. ඔය එක දේ හින්ඳා උඹට ගන්න ඕන වාහනෙ utility value එක නැති කරගන්නවානෙ බං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රේඩියෝ එකට අළුතින් දෙන්නෙක් ඇවිත් බං......
    පොඩ්ඩක් මූණු දෙක බලා ගන්න හිටියා.............:baffled:
    බලන්න වටින මූනුද තියෙන්නෙ ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවර් ශටර්, පවර් මිරර්, ඩුවල් ac වගේ එක එක විදියේ ඔප්ෂන් තියෙන බයික් මීට කලින් දැකල තියෙනවද.....:baffled:
    වැ.බ.ය.ම.ය. :P
    :D :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බයික් වල කොහෙද හොට්ටෝ සන්රූෆ්, ලෙදර් සීට්... :lol:
    :yes::yes::P
    Ok..... :(

    Pulsar 150 එකක් ගන්න බැලුවේ....... :yes: Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට...... :P
    මේ දෙකෙන් එකක් ගන්නවා නම් මොනෝ ෂොක් එක ගන්න...:cool:

    සංජියෝ.... මෙන්න මේක බම්ප් වෙලෝ.......

    www.elakiri.com/forum/showthread.php?t=226968

    :P:P

    පුහ්හ්........ කොල්ලා එහෙනං පල්සර් එකකට බහින්න වගේ කල්පනාව........ උඹේ බඩ කොහොමද තියාගන්නේ ටැංකිය උඩ.......:rolleyes:
    jabuk....:rolleyes:

    බයික් එකක ලස්සන කන්නද බං....... ලස්සනට බයික් ගත්තේ ඉස්සර එන එන මොඩ්ල්..... අනික බයික් එකක සැපපහසුව බලන්න හදන ඒක හරියන වැඩක් නෙවෙයි......

    උඹට බයික් ඒක ඕනේ උඹේ ව්‍යාපාර වැඩ වලටද නැතිනම් කඩේ ඉස්සරහා ගේ ඉස්සරහා ලස්සනට තියන්නද......? නෑනේ....... මම අන්න ඒ නිසයි උඹට කිව්වේ ගන්නවානම් අර ස්කුටී පෙප් එකක් උනත් නියමයි කියලා උඹට පොඩි පොඩි බඩු උනත් කිසිම ගින්නක් නැතුව පටවාගෙන යන්න එන්න පුළුවන්....... අනික උඹේ නෝනා මහත්තයාට උනත් පදින්න පුළුවන් හදිස්සියකදී හරි........

    පොඩ්ඩක් හිතපිය...... උඹ ඔය පල්සරේ බඩුත් අරං එහෙට මෙහෙට යන්නේ කොහොමද.......? වම් අතින් බඩු එල්ලං උඹට සර්කස් දාන්න වෙන්නේ...... එක්කෝ උඹට අර පීසා ඩිලිවරි වගේ පිටිපස්සේ පෙට්ටියක් ගහගන්න වෙනවා..... එහෙම නැතිනම් බඩු අරගෙන යන්න තව කෙනෙක්ව එක්ක යන්න වෙනවා.......

    හිතන්න නම් එපා රජෝ මේ කියවන්නේ උඹ පල්සර් එකක් ගන්නවට ඉරිසියාවේ කියලා...... උඹේ දියුණුව ගැන, උඹට තව කියක් හරි ඉතුරු කරගන්න දෙන උදව්වක් හැටියටයි මෙහෙම කියන්නේ.........
    :yes::cool::cool:
    :oo: ස්කූටි පදින්න බෑ මට.... ඒක නිකන් කකුල් දෙක ලෑල්ලක් උඩ තියාගෙන යනවා වගේ වැඩක්...... :(
    දෙපැත්තේ කැලි දෙකක් තියෙනවනේ ඕනිනම් දිග ඇරලා දෙපැත්තෙන් කකුල් තියාගෙන කොල්ලා වගේ යන්න....:yes:
    :oo: :shocked: කිඹුල් අයියා බනිනවා....... :( :(
    :P
    හ්ම්ම්ම් ඌ තෙල් ගහන්න සල්ලි එවනවානම් උඹ ආයේ මොකටද ලතවෙන්නේ ගනිං 180 එකක්....

    අපේ මාතර ඉන්න ලොකු මාමගේ පුතාට නම් පට්ට වැඩක් සෙට් වෙලා බං තියෙන්නේ........ උගේ යාළුවෙක් හෝනට් 400 ද කොහෙද බයික් එකක් අරං...... අර නෝමල් හෝනට් එක නෙවෙයි පිටිපස්සේ සයිලන්සර් දෙක තියෙන මොඩ්ල් එක....... කාර් ටයර් එකකටත් වඩා මහතද මන්දා පස්ස ටයර් එක..... බයික් එක අරං සති දෙකෙන් ඌට කොරියා යන්න ජොබ සෙට් වෙලා....... ඌ කරලා තියෙන්නේ අපේ මලයට බයික් එක නිකං පාක් කරලා තියන්න හොඳ නැහැයි කියලා බයික් එක දීලා පදින්න....... නිකං නෙවෙයි හැම මාසෙම 5000ක් එවනවලු පෙට්‍රල් වලට...... ඔන්න බලහන්කො යාළුවෝ.......

    බඩේ පින...:P

    ඒයි හස්ති බෝයි දැන් බොට කෙසේද.........? මේහහ් උඹ එනවද ට්‍රිප යන්න ඉරිදා........? :rolleyes:
    :rolleyes::rolleyes:
    හොටු ස්මාට් ලංකා වෙතින් දැන් ඔබේ දුරකථනයට ස්පෑම් මැසේජ් නොමිලේ ලබාගත හැක :dull:
    :baffled::eek::eek::eek:
    හාපෝ එපා...... අර මුණුපොත පිරිලා ටොෂිබා අරකයි ටොෂිබා මේකයි කියා කියා..... ඒ අස්සේ ඔව්වත් අපෝ එපා.........
    :yes::baffled::eek::eek:
    මම 59,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ......
    :oo::cool::cool:
    naa ban..poson ekata somawathie yanna inne..eka thama confirm na..anika 28,29,30 wilpaththu yanna inne..eeka nam confirm...:yes::yes:
    විල්පත්තු යන්නේ පවුලේ අය බලන්න වෙන්න ඇති..
    තොට මොන බයික්ද

    කාටද මෙහ්........
    මටත් එකක් ඕනා ඉස්කුටියක් හොයලා දිහල්ලකෝ කුකුලන්නනි
    අඩුවට හම්බවුනොත් මමත් ගන්න හොයනවා බන්. තනියෙන් යන පොඩි ගමන් වලට....:cool:
    කිඹුලා මොකද මේ අද අවේලාවෙ ඔන්ලයින් ඉන්නෙ ? :eek:
    විකියට වගේද....:rolleyes::P
    :oo: එලියට දාලා වත්ද......?? :P
    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    40ට යනවානං ඉස්සරහා රෝදෙ brake නැතුවත් ගිහින් බයික් එක නවත්ත ගන්න පුලුවංනෙ. ඔය එක දේ හින්ඳා උඹට ගන්න ඕන වාහනෙ utility value එක නැති කරගන්නවානෙ බං

    :oo: හ්ම්ම්..... මේකනේ කොස් වැඩේ..... ඕක ශොප් එකේ වැඩ වලට කියලා ගත්තට, අපි දෙන්නටත් වාහනයක් නෑ නේ අපේම කියලා.... ඉතින් අපේ ගමනක් එහෙම සැප පහසුවට යාගන්නත් තියෙන්න එපායේ....... දැන් තියෙන්නේ ඒකට ගන්නේ ඩිස්කවර් 125 මොනෝ ශොක් එකද, පල්සර් 150 ද කියලා හිතන එක තමා....... :cool:
     
    Status
    Not open for further replies.