EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි.... :D ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන...... :yes:

    වහිනවනේ අම්බානක...... ඔය පැති වල කෙසේද.....?? අපේ උන් දෙගොල්ලක්, බස් එකක් හෝදලා..... ඒකයි මේ වහින්නේ...... :P ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා..... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කන් සැප කොහෙද හොට්ටෝ මම රෑ වැඩ....:frown:
    මේකේ ඉන්න එකිළගේ කන් මිරිකන්නද කියන්නේ....:angry:
    අන්න එකියක් නයිට් එනකොට කොල්ලෝ වගයක් පාරේදී පු* මිරිකලා. බඩුම තමයි. මිරිකපු උන්ට හොඳ වැඩේ, රිමාන්ඩ් කරලා දවස් 14 කට හිරේ යවලා......:yes::yes::P

    :rofl: කවුද දන්නේ රෑ උනහම, උඹලා ඕවත් කරනවා ඈති...... :angry: :P

    :shocked: පුදුම අසහන කාරයෝනේ ඉන්නේ රත්නපුරේ...... :angry:

    කොහොමද උන්ව අල්ලගෙන තියෙන්නේ......?? හොදම වැඩේ...... :angry: ඕකුන්ට දෙන්න ඕනා දඩුවම...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....:P

    :rofl: හික්ස්..... ඒකත් හැබෑව...... :P:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    GM
    ada obatuma me patte sampraptha wana sek da?:D
    හදිස්සිද ? හිතන් හිටියෙ නං සඳුඳා එන්න. සඳුඳාට කොට්ටාවටම එවෙන හින්ඳා.

    වැඩිපුර තියන warm white led වලින් මේ ජාතියෙ ලයිට් 2ක් හදන්න ඉන්නෙ :
    E27-3W-6000K-60-LED-White-Light-LED-Light-Bulb-12V_600x600.jpg


    කාටවත් ඒවා ඕනෙ නං දැන්මම කියපං.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොසෝ ඔය උඩින් දාලා තියෙන ජාතියේ බල්බ් දෙකක් කීයක් වෙයිද.....?? ශොප් එකේ අර තියෙන බල්බ් වෙනුවට ඕවා දාන්න පුලුවන් වෙයිද.....?? දැන් තියෙන්නේ අර කහ පාට එලියක් එන CFL..... වැඩක් කරන්න ගියහම එපා වෙනවා...... ඊයේ සංජියා ආව වෙලාවේ, ක්‍රිම්ප් කරේ ටෝච් ගහන්..... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදිස්සිද ? හිතන් හිටියෙ නං සඳුඳා එන්න. සඳුඳාට කොට්ටාවටම එවෙන හින්ඳා.

    වැඩිපුර තියන warm white led වලින් මේ ජාතියෙ ලයිට් 2ක් හදන්න ඉන්නෙ :


    කාටවත් ඒවා ඕනෙ නං දැන්මම කියපං.
    ඔබතුමාට පහසු විදියකට...............
    ඒ ගැන අරෝවක් නැත............:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ ඔය උඩින් දාලා තියෙන ජාතියේ බල්බ් දෙකක් කීයක් වෙයිද.....?? ශොප් එකේ අර තියෙන බල්බ් වෙනුවට ඕවා දාන්න පුලුවන් වෙයිද.....?? දැන් තියෙන්නේ අර කහ පාට එලියක් එන CFL..... වැඩක් කරන්න ගියහම එපා වෙනවා...... ඊයේ සංජියා ආව වෙලාවේ, ක්‍රිම්ප් කරේ ටෝච් ගහන්..... :P
    උඩ‌ තියන මම හදන ලයිට් දෙකත් කහ cfl එකේ එලියම තමයි දෙන්නෙ.
    shop එකේ ලයිට් කොහොමද තියෙන්නෙ ? සීලිමෙන් කෙලින්ම පහලට හරි, ඇන්ගල් එකට හරි නං ඔය ජාතියෙ ඒවා දාන්න පුලුවං. හැබැයි වඩා හොඳයි 1watt led එක තියන ලයිට් දාන එක. මේ ජාතිෙ ඒවා :
    LE-G60-LED-Light-Bulb-5LED.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    borealis.jpg


    :rolleyes: මේ හා සමාන, අර බම්බුවක් වගේ එකක් ඈතුලට ලයිට් එක බස්සලා තියෙන (පොට තියෙන බල්බ්) ඒවානේ තියෙන්නේ ශෝ රූම් එකේ...... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ මලයෝ නින්දයන්නේ නැත්ද....:rolleyes:
    නැත්නම් කන අතගාන්න ගිහින් එලියට දැම්මද.... ;):P

    සුභ උදෑසනක්.
    මිණි අයියගෙන් පටාං ගමු..

    නැත. මේ දින වල කං අතගාන්න හැකියාවක් නැත. එකෙකුගේ වෙඩිමකට අපි දෙන්නගේ වෙඩිමට වඩා මහන්සි වෙමින් සිටිමු.
     
    Status
    Not open for further replies.