ඔහොම දෙනවා නම් ඔක්කොම පින් ටයිප් තමා බන්පින් ටයිප් එකෙනුත් ඉල්ලුවා නේද...![]()

ඔහොම දෙනවා නම් ඔක්කොම පින් ටයිප් තමා බන්පින් ටයිප් එකෙනුත් ඉල්ලුවා නේද...![]()

ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන...... 
ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා..... 
කන් සැප කොහෙද හොට්ටෝ මම රෑ වැඩ....
මේකේ ඉන්න එකිළගේ කන් මිරිකන්නද කියන්නේ....
අන්න එකියක් නයිට් එනකොට කොල්ලෝ වගයක් පාරේදී පු* මිරිකලා. බඩුම තමයි. මිරිකපු උන්ට හොඳ වැඩේ, රිමාන්ඩ් කරලා දවස් 14 කට හිරේ යවලා......![]()
කවුද දන්නේ රෑ උනහම, උඹලා ඕවත් කරනවා ඈති......
පුදුම අසහන කාරයෝනේ ඉන්නේ රත්නපුරේ......
ඕකුන්ට දෙන්න ඕනා දඩුවම...... 
බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....![]()
හික්ස්..... ඒකත් හැබෑව...... 

හදිස්සිද ? හිතන් හිටියෙ නං සඳුඳා එන්න. සඳුඳාට කොට්ටාවටම එවෙන හින්ඳා.GM
ada obatuma me patte sampraptha wana sek da?![]()

ඔබතුමාට පහසු විදියකට...............හදිස්සිද ? හිතන් හිටියෙ නං සඳුඳා එන්න. සඳුඳාට කොට්ටාවටම එවෙන හින්ඳා.
වැඩිපුර තියන warm white led වලින් මේ ජාතියෙ ලයිට් 2ක් හදන්න ඉන්නෙ :
කාටවත් ඒවා ඕනෙ නං දැන්මම කියපං.

friendlist ekata delete karala aye add karaganna balannaඔබතුමාට පහසු විදියකට...............
ඒ ගැන අරෝවක් නැත............![]()
උඩ තියන මම හදන ලයිට් දෙකත් කහ cfl එකේ එලියම තමයි දෙන්නෙ.කොසෝ ඔය උඩින් දාලා තියෙන ජාතියේ බල්බ් දෙකක් කීයක් වෙයිද.....?? ශොප් එකේ අර තියෙන බල්බ් වෙනුවට ඕවා දාන්න පුලුවන් වෙයිද.....?? දැන් තියෙන්නේ අර කහ පාට එලියක් එන CFL..... වැඩක් කරන්න ගියහම එපා වෙනවා...... ඊයේ සංජියා ආව වෙලාවේ, ක්රිම්ප් කරේ ටෝච් ගහන්.....![]()
මේ හා සමාන, අර බම්බුවක් වගේ එකක් ඈතුලට ලයිට් එක බස්සලා තියෙන (පොට තියෙන බල්බ්) ඒවානේ තියෙන්නේ ශෝ රූම් එකේ...... 
මොකෝ මලයෝ නින්දයන්නේ නැත්ද....
නැත්නම් කන අතගාන්න ගිහින් එලියට දැම්මද....![]()
ඇයි ටැංකියේ බඩ වදිනවද.....
ඒක නෙමෙයි හිට්ලර් නෝනා මොකද කියන්නේ......
ජාතිය ඇමතුවද......![]()


අපෝ නෑ.... ඒක එලට තියෙනවා.....
හිට්ලර් නෝනා.... ද.නෑ.දැ.නෑ. වගේ ඉන්නවා බං......![]()
