තාම නෑ තුවාල වේලිලා නෑනේ.
මගෙ කකුලටනම් සිංහල බෙහෙත් තමා කරන්නේ.


මොකක් කිව්වා?
කෝ බන් තාම මඩ පොටෝ එලියට අවේ නෑනේ

ah seeyalata mona trainda![]()


යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
ලෝකයා ඒකටත් කතා හදලා..
නෑ නෑ
එහෙම අපි ගුටි කන්නේ නෑ බොල

honda welawata kollo set ekak giye natnam seeya kochchiyen eliye![]()



අරුන් කිව්වේ උඹට එතරම් තුවාල නෑ කියලනේ....... උඹටත් අමාරුද.......?
දනිස්ස ගාව බිම වැදුනේ.එතන මොකක්ද මන්ද ඉරිලා කිව්වා
එක ෆොටෝ එකක් එලියට ආවොත් මායි මිනියයි ලිඳේ..........![]()
ඈහහ් කවුද ඇන්ටි ඔය කියන සීයා..........?![]()

යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
ලෝකයා ඒකටත් කතා හදලා..
නෑ නෑ
එහෙම අපි ගුටි කන්නේ නෑ බොල


උඹට කෝච්චියකට බෙල්ල තියන්න තමා වෙන්නේ පට්ටන්දරේ දිග ඇරියෝතින්......... 

එකෙන්ම.... මූනේ පිංවත්ත පාට වැඩි වෙනවා
ඒක නෙමෙයි බං අයියේ
අර නිදං ඉන්න ඒවා දාලා නැහැනේ



යකෝ මුන් ටික ට්‍රිප් එක නොගිය මාවනේ කන්න හදන්නේ.
අර ඩෙල්මරයවයි මිනිපුර & සංජියයි ඉද්දි




තරුණ පෙනුම,උසස් රැකියාව....
(සුළු වැරදීමකින් දරුවන් දෙදෙනෙකු ඇත....)

ශා කට්ටිය හොඳට එන්ජෝයි කරල වගේ![]()
