මඩු..... (Train Trip Season II)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම නෑ තුවාල වේලිලා නෑනේ.
    මගෙ කකුලටනම් සිංහල බෙහෙත් තමා කරන්නේ.

    අරුන් කිව්වේ උඹට එතරම් තුවාල නෑ කියලනේ....... උඹටත් අමාරුද.......? :oo::oo:


    මොකක් කිව්වා?

    කෝ බන් තාම මඩ පොටෝ එලියට අවේ නෑනේ

    එක ෆොටෝ එකක් එලියට ආවොත් මායි මිනියයි ලිඳේ.......... :oo:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
    ලෝකයා ඒකටත් කතා හදලා..
    නෑ නෑ 
    එහෙම අපි ගුටි කන්නේ නෑ බොල:angry::angry:

    lassana photo eka eka :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අරුන් කිව්වේ උඹට එතරම් තුවාල නෑ කියලනේ....... උඹටත් අමාරුද.......? :oo::oo:

    දනිස්ස ගාව බිම වැදුනේ.එතන මොකක්ද මන්ද ඉරිලා කිව්වා


    එක ෆොටෝ එකක් එලියට ආවොත් මායි මිනියයි ලිඳේ.......... :oo:

    පොටෝ එක තිබේ,දාන්නද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
    ලෝකයා ඒකටත් කතා හදලා..
    නෑ නෑ 
    එහෙම අපි ගුටි කන්නේ නෑ බොල:angry::angry:

    අප්පටසිරි වෙනවනේ මූ සුන්දරත්වය විඳින්න හදපු හැටි........ :P:P:P උඹට කෝච්චියකට බෙල්ල තියන්න තමා වෙන්නේ පට්ටන්දරේ දිග ඇරියෝතින්......... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙන්ම.... මූනේ පිංවත්ත පාට වැඩි වෙනවා
    ඒක නෙමෙයි බං අයියේ
    අර නිදං ඉන්න ඒවා දාලා නැහැනේ

    ඇයි......... නිදං ඉන්න ඒවා මිට කලින් දැකලා නැද්ද...... වැඩක් බලං පලයන් බං යන්න....... :rofl::rofl::P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තරුණ පෙනුම,උසස් රැකියාව.... :yes:
    (සුළු වැරදීමකින් දරුවන් දෙදෙනෙකු ඇත....)