ඩෙල්මා ඔහු ගේ(gay) යැයි ඒත්තු ගන්වන වීඩියෝ පටය





මිනිත්තු කීපයක් ලබා දෙන්න. 


අපි තුන්දෙනාගෙන් එකෙකුට බඩ අවුල් වුනානම් බඩුම තමයි මලයෝ.....
මග දිගට බස් එකෙන් බහින්න වෙනවා.....
උදේ තරිය කෝල් කලාම තමයි මම දන්නෙත්.
කවුද මන්ද කියුව *කේ මිරිස් ගැව වගේ කියල. තරිය නම් නෙවෙයි.![]()



Ram godak mahathwelane

අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!

සුන්දර රාත්‍රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනිකඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය
ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි !
අහෝ කෙසේ අමතක කරම් ද එය ?
![]()



එකෙංම ඇඬෙනවා කියන්නෙ මේ වෙලාවට තමයි බං
ඉරිසියාවට මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ![]()
