මඩු..... (Train Trip Season II)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රේල් බස් එකක අපේ එළකිරි සාමාජිකයෝ ගොඩක් දෙනෙක් ගිහිල්ලත් නැතුව ඇතිනේ..කිසි වෙනසක් නෑ බස් එකක්ම තමයි.. හැබැයි සුක්කානමක් නෑ...මුලින්ම නං අපේ කට්ටිය හොදට බය වෙලා හිටියේ යන වේගෙට හුලගටවත් ගහගෙන යයි කියල...එච්චර වේගෙකින් ගියා.....

    :rofl: ආන්න බලපන් ලේලන්ඩ්...... :love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රේල් බස් එකක අපේ එළකිරි සාමාජිකයෝ ගොඩක් දෙනෙක් ගිහිල්ලත් නැතුව ඇතිනේ..කිසි වෙනසක් නෑ බස් එකක්ම තමයි.. හැබැයි සුක්කානමක් නෑ...මුලින්ම නං අපේ කට්ටිය හොදට බය වෙලා හිටියේ යන වේගෙට හුලගටවත් ගහගෙන යයි කියල...එච්චර වේගෙකින් ගියා.....

    :rofl: ආන්න බලපන් ලේලන්ඩ්...... :love:
    :yes::yes: ලේලන්ඩ් වල යන්න කලින් පිටගැස්මට බෙහෙත් විදගන්න ඕනි......:baffled:;):P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!

    ඔව්...මට තාම මතකයි..
    මම සෑහෙන්න ඉස්සරහකට විසික්කා වෙලා ගියා...
    :frown::frown::frown:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුපිරි ආ..
    11.gif