මඩු..... (Train Trip Season II)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    944435_639021409459718_560385127_n.jpg

    පෙරා ගේ අතේ බැඳි ඔර්ලෝසුව සේම සෙරෙප්පු කුට්ටමද...:oo::oo:
    සෑහෙන්නම වොරන්ටි තියෙන අයිටම් දෙකක් වගේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අප්පට කඩියා මේ ඇහේ රුවා ගෙන ඉන්නේ අර අහිංසක තරියා
    අයියා ගේ අව්වට දාන මෙව්වා එක නේද :P:P:P
    අර මඩු වලිගේ ඇදගත්තා වගේ බෑග් එකෙන් අදැලා ගත්ත එක..
    :cool:;);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊලග පාර රිවස්ටන් යමුද මලයා....... මම ගානේ සමහර පහසුකම් සැපයිය හැක

    නියමයි පෙරා ට්‍රිප නම්..... ඊළඟ එකටත් අපි අනිව එනව.....

    5341_10200637627596341_2011311439_n.jpg
    :cool::cool:
    දෙන්නා තුන්දෙනා වී එන්න ලැබේවා....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි කොහේ උනන්දු වෙන්නද......?
    කඩියා එහෙන් බලනවා එනවා යනවා.... උ ගියාට පස්සේ නදිය එනවා බලනවා.....
    එහෙන චමිය මට කතන්දර කියනවා.....! කෙල්ල මිස් උනා......! කොහෙන්ද බැස්සේ?
    :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    eya basse Madu Road eken :love: auwata kalu unada dan na :(

    P.S- ekek mata : ado amma lasani ban duwata wada :P
    මේක කියුවේ නම් ෂුවර් එකටම බැඳපු එකෙක් වෙන්න ඕනි. මමයි සන්ජියයි ඔතන හිටියේ නැහැ. ලසා, සතරේ දෙන්නට කියන්න විදියක් නෑ රිමාන්ඩ් කරලා හිටියේ......:P
    එතකොට කවුද කියුවේ.........:rolleyes:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙරා ගේ අතේ බැඳි ඔර්ලෝසුව සේම සෙරෙප්පු කුට්ටමද...:oo::oo:
    සෑහෙන්නම වොරන්ටි තියෙන අයිටම් දෙකක් වගේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අප්පට කඩියා මේ ඇහේ රුවා ගෙන ඉන්නේ අර අහිංසක තරියා
    අයියා ගේ අව්වට දාන මෙව්වා එක නේද
    :P:P:P
    අර මඩු වලිගේ ඇදගත්තා වගේ බෑග් එකෙන් අදැලා ගත්ත එක..
    :cool:;);)
    ඔය මෙව්වා එක බැග් එකෙන් එලියට ගන්න වෙච්ච මහන්සිය දැක්ක නේද. බැග් එක පිරලා හොයල ගත්තේ..... :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    නැහැ අයියා .... මට සිරාවටම මීටර් නැහැ කොහෙන්ද බැස්සේ කියල......! බැලින්නම් අපි බැහැපු ස්ටේෂන් එකෙන්මයි බැහැල තියන්නේ...!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ අයියා .... මට සිරාවටම මීටර් නැහැ කොහෙන්ද බැස්සේ කියල......! බැලින්නම් අපි බැහැපු ස්ටේෂන් එකෙන්මයි බැහැල තියන්නේ...!
    එතනින් තමයි බැස්සේ. මොන කෙල්ලොද කස්ටිය දඩ බඩ ගාල බත් කඩේට රින්ගුවනේ.....
    පස්සේ උන් ආයෙත් යාල්දේවි එකට නැග්ග. අපරාදේ ඔය උනන්දුව එවෙලේ තිබුනානම්, කාට හරි උනන්දුවෙලා ටෙලිෆෝන් නොම්බරයක්වත් එහා මෙහා කරගන්න තිබුන අම්මට හොරෙන්. අඩුම ගානේ අම්මගෙන් ගුටි කන්න හරි තිබුන. එහෙම උනානම් අපිත් එනවා නේ හවුලට ගුටිකන්න.....:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එතනින් තමයි බැස්සේ. මොන කෙල්ලොද කස්ටිය දඩ බඩ ගාල බත් කඩේට රින්ගුවනේ.....
    පස්සේ උන් ආයෙත් යාල්දේවි එකට නැග්ග. අපරාදේ ඔය උනන්දුව එවෙලේ තිබුනානම්, කාට හරි උනන්දුවෙලා ටෙලිෆෝන් නොම්බරයක්වත් එහා මෙහා කරගන්න තිබුන අම්මට හොරෙන්. අඩුම ගානේ අම්මගෙන් ගුටි කන්න හරි තිබුන. එහෙම උනානම් අපිත් එනවා නේ හවුලට ගුටිකන්න.....:P
    උබටනම් මොකෝ ඉතින් , ගෙදර නෝනා බෙහෙත් දායි , උම්මා දිදී ඒ කරලා රජා වගේ සැප ග යි අනික් එවුන්ට එහෙමද :P
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබටනම් මොකෝ ඉතින් , ගෙදර නෝනා බෙහෙත් දායි , උම්මා දිදී ඒ කරලා රජා වගේ සැප ග යි අනික් එවුන්ට එහෙමද :P
    :baffled::baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබටනම් මොකෝ ඉතින් , ගෙදර නෝනා බෙහෙත් දායි , උම්මා දිදී ඒ කරලා රජා වගේ සැප ග යි අනික් එවුන්ට එහෙමද :P

    :baffled::rofl::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක කියුවේ නම් ෂුවර් එකටම බැඳපු එකෙක් වෙන්න ඕනි. මමයි සන්ජියයි ඔතන හිටියේ නැහැ. ලසා, සතරේ දෙන්නට කියන්න විදියක් නෑ රිමාන්ඩ් කරලා හිටියේ......:P
    එතකොට කවුද කියුවේ.........:rolleyes:;):P

    eewa rahas :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පෙරා ගේ අතේ බැඳි ඔර්ලෝසුව සේම සෙරෙප්පු කුට්ටමද...:oo::oo:
    සෑහෙන්නම වොරන්ටි තියෙන අයිටම් දෙකක් වගේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අප්පට කඩියා මේ ඇහේ රුවා ගෙන ඉන්නේ අර අහිංසක තරියා
    අයියා ගේ අව්වට දාන මෙව්වා එක නේද :P:P:P
    අර මඩු වලිගේ ඇදගත්තා වගේ බෑග් එකෙන් අදැලා ගත්ත එක..
    :cool:;);)

    raulath wawila bola..oya bag eka Bandage :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලෝ, ලොක්කා.... යමුද මැදවච්චියේ බත් කඩේ පැත්තේ, බැදපු වැව් මාළුයි මාලුමිරිසුයි එක්ක බත් ටිකක් කාල එන්න......:rolleyes::rolleyes::P