මඩු..... (Train Trip Season II)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මමත් ඉන්නවා ඩෝ :cool:

    ඔව් අර ඊට එහා පැත්තෙන් ඉන්න කෙල්ලව වෙන්ටෑ
    :P:P:P:P
    මූ අඹ ජූස් වලින් ස්නානය කෙරෙව්වේ...
    අඩේ..ඊයේ පෙරේදා යාල් දේවි එකේ ගිය එකෙක් කියුවා..
    මේකේ අඹත් අදිනවද මන්දා බං..:oo::oo:
    පිටිපස්සෙම පෙට්ටිය කුණු අඹ ගඳයි කියලා...
    :lol::lol::lol::lol:
    මේ අඹ අවාරේ..වෙලත්..
    ඒක නෙමෙයි රාවයක් යනවා උඹ අපිට බොන්න තිබුන අඹ ජූස් බෝතලේ..
    එහා සීට් එකේ කෙල්ලට අපිට හොරා පොවන්න ගිහින් වැඩේ දෙල් උනා කියලා..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් අර ඊට එහා පැත්තෙන් ඉන්න කෙල්ලව වෙන්ටෑ
    :P:P:P:P
    මූ අඹ ජූස් වලින් ස්නානය කෙරෙව්වේ...
    අඩේ..ඊයේ පෙරේදා යාල් දේවි එකේ ගිය එකෙක් කියුවා..
    මේකේ අඹත් අදිනවද මන්දා බං..:oo::oo:
    පිටිපස්සෙම පෙට්ටිය කුණු අඹ ගඳයි කියලා...
    :lol::lol::lol::lol:
    මේ අඹ අවාරේ..වෙලත්..
    ඒක නෙමෙයි රාවයක් යනවා උඹ අපිට බොන්න තිබුන අඹ ජූස් බෝතලේ..
    එහා සීට් එකේ කෙල්ලට අපිට හොරා පොවන්න ගිහින් වැඩේ දෙල් උනා කියලා..

    :rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල එල , මලයා , ඊලග පාර අපිත් සෙට්
    එතකොට අර බඩ ගිය සින් එක මේකේ දල නැහැනේ

    හිහි එව්වා ෆොටෝ ගැහුවට ෆොටෝස් වලට වැදිලා නෑලු........ එතරම් ස්පීඩ් එකකින්ලු ගියා කියන්නේ....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කඩේ එකාගේ ආච්චිට හාල් ගරන්න :angry::angry: යද්දී කිව්වා ආයේ ආවොත් ආපහු එන්නලු !! උගේ අම්*^$*&$^*(&%^ :angry:

    මම එහෙම ඒ පැත්තේ ආයේ ගියොත් කියන්නම් "අර ටිකක් විතර තරුණ අන්කල් කෙනෙක් හිටියේ දුඹුරු පාට ටීෂර්ට් එකක් ගහලා සන්ග්ලාස් එහෙම දාලා අන්න ඒ තමා අර එළකිරියේ තරියා කියන්නේ, ආයේ මිනිහා එහෙම ඔහේ ආවොත් උඹේ කඩේ සුන්බුන් තමා ඉතුරු වෙන්නේ, එනිසා වැරදිලාවත් ඌව දැක්කොතින් දුවපන් කකුල් දෙකට වැඳ වැඳ" කියලා කියන්නම්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුන්දර රාත්‍රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනි :baffled: කඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය :dull::oo: ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි ! :angry: අහෝ කෙසේ අමතක කරම් ද එය ? :dull:

    මේ එතකොට සුසන්තිකා මීටර් 100 දිව්වෙත් මෙහෙන් බත් කාලද දන්නේ නෑ නෙහ්හ්........ :rolleyes::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් අර ඊට එහා පැත්තෙන් ඉන්න කෙල්ලව වෙන්ටෑ
    :P:P:P:P
    මූ අඹ ජූස් වලින් ස්නානය කෙරෙව්වේ...
    අඩේ..ඊයේ පෙරේදා යාල් දේවි එකේ ගිය එකෙක් කියුවා..
    මේකේ අඹත් අදිනවද මන්දා බං..:oo::oo:
    පිටිපස්සෙම පෙට්ටිය කුණු අඹ ගඳයි කියලා...
    :lol::lol::lol::lol:
    මේ අඹ අවාරේ..වෙලත්..
    ඒක නෙමෙයි රාවයක් යනවා උඹ අපිට බොන්න තිබුන අඹ ජූස් බෝතලේ..
    එහා සීට් එකේ කෙල්ලට අපිට හොරා පොවන්න ගිහින් වැඩේ දෙල් උනා කියලා..
    :yes::yes: ඒ කෙල්ලව තමා :yes::yes:
    ඒ අන්තිම පෙට්ටිය නෙමෙයි බොල
    දෙවෙනි එක :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටු දෙන්නම්..........:baffled::rolleyes:

    View attachment 46176

    zucg.jpg

    ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්‍රතිපලයක්ද........?
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    zucg.jpg

    ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්‍රතිපලයක්ද........?

    යුද්ධය නිසා නෙමේ ගියපු එවුන්ගේ අතුරු ප්‍රතිථලයක්:P:P:P