ඔය තියෙන්නේ ඉතින් මේ අපිට මඩ ගහපු එවුන් ඒ මඩ ගොඩේම පතබෑවිලා ඉන්න හැටි තමා.......
මේ උඹ එහෙම මූ මේ ඉන්න විදියට කොහෙන්හරි සම්බන්ධ ද.........?![]()
ඔය ට්‍රිප් එකේදි ඔය දෙන්න ළඟින් හිටිය අවස්ථාත් වැඩී..එකම දොරේ එකටමයි ගියේ..අර යන්න කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබුනා මේකට හොඳ සාක්ෂි..දෙන්නම එකට සෙට් වෙලා එන්න උත්සාහ කිරීම ගිටාරය රැගෙන ඒම සම්බන්ධයෙන් අප කොතෙක් අදහස් ප්‍රකාශ කරද ඩෙල්මා ගේ රිප්ලයි පමා වීම හේතු කරගෙන ගිටාරය නොමැතිව පැමිණීම..
රහස් ආරංචි මාර්ගෙකින් දැන ගන්න ලැබුනා දෙන්නම එක බත් එක දෙන්නට කවා ගත්තා කියලා පොඩි රාවයක් යනවා ඇත්තද දන්නේ නෑ.. අර අඹ ජූස් සීන් එක උන වෙලාවෙත් පන කඩාගෙන දුවගෙන ආ ඩෙල්මා අන්තිමට නැවතුනේ..මේ කතාවට අදාල කෙනා ගාවලු..