මඩු..... (Train Trip Season II)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය තියෙන්නේ ඉතින් මේ අපිට මඩ ගහපු එවුන් ඒ මඩ ගොඩේම පතබෑවිලා ඉන්න හැටි තමා.......

    මේ උඹ එහෙම මූ මේ ඉන්න විදියට කොහෙන්හරි සම්බන්ධ ද.........? :rolleyes:

    ඔය ට්‍රිප් එකේදි ඔය දෙන්න ළඟින් හිටිය අවස්ථාත් වැඩී..එකම දොරේ එකටමයි ගියේ..අර යන්න කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබුනා මේකට හොඳ සාක්ෂි..දෙන්නම එකට සෙට් වෙලා එන්න උත්සාහ කිරීම ගිටාරය ‍රැගෙන ඒම සම්බන්ධයෙන් අප කොතෙක් අදහස් ප්‍රකාශ කරද ඩෙල්මා ගේ රිප්ලයි පමා වීම හේතු කරගෙන ගිටාරය නොමැතිව පැමිණීම..
    රහස් ආරංචි මාර්ගෙකින් දැන ගන්න ලැබුනා දෙන්නම එක බත් එක දෙන්නට කවා ගත්තා කියලා පොඩි රාවයක් යනවා ඇත්තද දන්නේ නෑ.. අර අඹ ජූස් සීන් එක උන වෙලාවෙත් පන කඩාගෙන දුවගෙන ආ ඩෙල්මා අන්තිමට නැවතුනේ..මේ කතාවට අදාල කෙනා ගාවලු..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    බලාගෙන ගියාම ඒක ප්‍රසිද්ධ රහසක් නේද.......?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඔය ට්‍රිප් එකේදි ඔය දෙන්න ළඟින් හිටිය අවස්ථාත් වැඩී..එකම දොරේ එකටමයි ගියේ..අර යන්න කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබුනා මේකට හොඳ සාක්ෂි..දෙන්නම එකට සෙට් වෙලා එන්න උත්සාහ කිරීම ගිටාරය ‍රැගෙන ඒම සම්බන්ධයෙන් අප කොතෙක් අදහස් ප්‍රකාශ කරද ඩෙල්මා ගේ රිප්ලයි පමා වීම හේතු කරගෙන ගිටාරය නොමැතිව පැමිණීම..
    රහස් ආරංචි මාර්ගෙකින් දැන ගන්න ලැබුනා දෙන්නම එක බත් එක දෙන්නට කවා ගත්තා කියලා පොඩි රාවයක් යනවා ඇත්තද දන්නේ නෑ.. අර අඹ ජූස් සීන් එක උන වෙලාවෙත් පන කඩාගෙන දුවගෙන ආ ඩෙල්මා අන්තිමට නැවතුනේ..මේ කතාවට අදාල කෙනා ගාවලු..

    mata mathaka vidihata සබන් kewe man ekka, mama anapu ewath uge wage u kewa....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata mathaka vidihata සබන් kewe man ekka, mama anapu ewath uge wage u kewa....

    කොහොම හරි අපේ කන වෙලාව සෑහෙන්නම පැනලා පට්ටම බඩගින්නකින්නේ හිටියේ..ඉතින් මැටි දුන්නත් කන ලෙවල් එකේ හිටි අපේ බඩගිනි හමුදාවට පලවෙනි ගැටලුව උනේ කොහොමද කන්න කලින් අත හෝදන්නේ කියලා..කොහොම හරි එකා පස්සේ එකා ගිහින් ඒ වැඩත් කර ගත්තා..

    හොඳම සීන් එක ඒක නෙමෙයි..අර කඩේ පිටිපස්සේ ලොකු ටැංකියක් තිබුනේ..බාල්දියක් එහෙම තියලා..ඔව් ඔව් අර කට්ටිය කාලා අත එහෙම හේදුවේ... ඉතින් මාත් කෑම එහෙම කාලා..ඉවර වෙලා අත හෝදලා ලඟ පාත හිටි ගමේ ඩයල් එකෙක් ගෙන් ඇහුවා ඇයි ටැප් එකක් නොදා ටැංකියක් හැදුවේ කියලා.. මූ ගත් කටටම කියාපි "නෑ ඉතින් කක්කුස්සියට යන වෙලාවට ඕක පුරව පුරව ඉන්න බෑ නේ..බාල්දිය ගැහුවා පුරව ගත්තා දිව්වා.." පොර නස්තාර් වෙලා අපේ උන් ඒ ටැංකියෙන් කාලා අත හෝදන විදිය දැකලා..

    පස්සේ තමා දැන ගත්තේ එච්චරට නස්තාර් වෙලා තියෙන්නේ අපේ උන් කාලා අත හෝදලා විතරක් නෙමෙයි ඒ ටැංකියෙන්ම වතුරත් බීලා කියලා දැක්කම කියලා..
    කතාව ඇත්ත තමා. මැදවච්චිය ස්ටේෂන් එකේ ටොයිලට් එක ගාවත් වතුර ටැංකියක් තිබ්බා බාල්දියක් එක්ක. එතකොට වෙනම තැනක ටැප් එකක් තිබ්බා.වතුර බොන්න...
    :dull::dull::dull:

    ප.ලි:- තාරින්ද අයියා මෙය නොදකීවා...
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    :rofl::rofl::rofl::rofl:
     
    "මැදවච්චිය ස්ටේෂන් එකේ ටොයිලට් එක ගාවත් වතුර ටැංකියක් තිබ්බා බාල්දියක් එක්ක. එතකොට වෙනම තැනක ටැප් එකක් තිබ්බා.වතුර බොන්න..."

    හරිනේ බං........ මටත් දැනුයිනේ ඕක මීටර් වුනේ....... හම්මෝ හොඳ වෙලාවට අත හොදගත්තා විතරයි බිව්වේ නෑ පරණ පිනක් වැඩ කරපු නිසා........
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    කොහොම හරි අපේ කන වෙලාව සෑහෙන්නම පැනලා පට්ටම බඩගින්නකින්නේ හිටියේ..ඉතින් මැටි දුන්නත් කන ලෙවල් එකේ හිටි අපේ බඩගිනි හමුදාවට පලවෙනි ගැටලුව උනේ කොහොමද කන්න කලින් අත හෝදන්නේ කියලා..කොහොම හරි එකා පස්සේ එකා ගිහින් ඒ වැඩත් කර ගත්තා..

    හොඳම සීන් එක ඒක නෙමෙයි..අර කඩේ පිටිපස්සේ ලොකු ටැංකියක් තිබුනේ..බාල්දියක් එහෙම තියලා..ඔව් ඔව් අර කට්ටිය කාලා අත එහෙම හේදුවේ... ඉතින් මාත් කෑම එහෙම කාලා..ඉවර වෙලා අත හෝදලා ලඟ පාත හිටි ගමේ ඩයල් එකෙක් ගෙන් ඇහුවා ඇයි ටැප් එකක් නොදා ටැංකියක් හැදුවේ කියලා.. මූ ගත් කටටම කියාපි "නෑ ඉතින් කක්කුස්සියට යන වෙලාවට ඕක පුරව පුරව ඉන්න බෑ නේ..බාල්දිය ගැහුවා පුරව ගත්තා දිව්වා.." පොර නස්තාර් වෙලා අපේ උන් ඒ ටැංකියෙන් කාලා අත හෝදන විදිය දැකලා..

    පස්සේ තමා දැන ගත්තේ එච්චරට නස්තාර් වෙලා තියෙන්නේ අපේ උන් කාලා අත හෝදලා විතරක් නෙමෙයි ඒ ටැංකියෙන්ම වතුරත් බීලා කියලා දැක්කම කියලා..
    කතාව ඇත්ත තමා. මැදවච්චිය ස්ටේෂන් එකේ ටොයිලට් එක ගාවත් වතුර ටැංකියක් තිබ්බා බාල්දියක් එක්ක. එතකොට වෙනම තැනක ටැප් එකක් තිබ්බා.වතුර බොන්න...
    :dull::dull::dull:

    ප.ලි:- තාරින්ද අයියා මෙය නොදකීවා...
    මේ කට්ටිය වහාම ආයෙම ට්‍රිපක් දාගන්න ඕනි මඩු යන්න.thari අයියේ ලෑස්ති කර ගන්න හොදවයින් බෝම්බයක්.අර කාපු කඩේ කුඩු වෙන්න බෝම්බ දාන්නා ඕනි... :frown::frown:
    බිව්වේනම් නම් නෑ තමයි.
    ඒත් කන්න කලින් අත් සේදුවේ ඒ පිරිසිදු වතුරෙන්ද අපි... :baffled::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කට්ටිය වහාම ආයෙම ට්‍රිපක් දාගන්න ඕනි මඩු යන්න.thari අයියේ ලෑස්ති කර ගන්න හොදවයින් බෝම්බයක්.අර කාපු කඩේ කුඩු වෙන්න බෝම්බ දාන්නා ඕනි... :frown::frown:
    බිව්වේනම් නම් නෑ තමයි.
    ඒත් කන්න කලින් අත් සේදුවේ ඒ පිරිසිදු වතුරෙන්ද අපි... :baffled::angry::angry:
    :yes::yes::yes:

    ඇයි අනේ ඒ ස්විමින් පූල් එකේ ඇතුලේ තිබ්බ දේවල් දැක්කා නම් ආයේ ඒකෙන් අත හෝදයි ද...
    :rofl::rofl::rofl::rofl:
    මම හෝදපු ගොන් කම ගැන හිත හිත එන්න ගිහින් තව ටිකෙන් මට මැදවච්චියේ ඉස්පිරිතාලෙත් බලලා එන්න වෙනවා..
    :baffled::baffled::baffled:
    මම ආයේ බොන්න පුරවලා තිබ්බ එකෙනුත් අත හෝදලා තමා කෑවේ..
    මම ඔක්කොම කොරලා එද්දි බොලා දෙන්නා මගේ බත් එක උස්සලා..:frown::frown:
    මගේ වාසනාවට මම බේරුණා කඩියා අසරණ උනා..

    අසරණ මට මාලුවෙක් නැති බත් එකක් උරුම උනා..
    2.gif

    ඒකෙන් කොහොම හරි සතරේ අයියාට පින් සිද්ධ වෙන්න
    මට මාලුවෙක් ලැබුනා..

    :rolleyes::rolleyes::rolleyes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ කට්ටිය වහාම ආයෙම ට්‍රිපක් දාගන්න ඕනි මඩු යන්න.thari අයියේ ලෑස්ති කර ගන්න හොදවයින් බෝම්බයක්.අර කාපු කඩේ කුඩු වෙන්න බෝම්බ දාන්නා ඕනි... :frown::frown:
    බිව්වේනම් නම් නෑ තමයි.
    ඒත් කන්න කලින් අත් සේදුවේ ඒ පිරිසිදු වතුරෙන්ද අපි... :baffled::angry::angry:

    ඇයි ඔයා අතහේදුවද අක්කේ? මම නම් අතහේදුවේ නෑ. ඒකනේ අපිට ඔය කිසි අමාරුවක් නැත්තේ.

    :P:P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කට්ටිය වහාම ආයෙම ට්‍රිපක් දාගන්න ඕනි මඩු යන්න.thari අයියේ ලෑස්ති කර ගන්න හොදවයින් බෝම්බයක්.අර කාපු කඩේ කුඩු වෙන්න බෝම්බ දාන්නා ඕනි... :frown::frown:
    බිව්වේනම් නම් නෑ තමයි.
    ඒත් කන්න කලින් අත් සේදුවේ ඒ පිරිසිදු වතුරෙන්ද අපි... :baffled::angry::angry:

    මට හිතෙන ඒක කියන්න බෑ........
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    :yes::yes::yes:

    ඇයි අනේ ඒ ස්විමින් පූල් එකේ ඇතුලේ තිබ්බ දේවල් දැක්කා නම් ආයේ ඒකෙන් අත හෝදයි ද...
    :rofl::rofl::rofl::rofl:
    මම හෝදපු ගොන් කම ගැන හිත හිත එන්න ගිහින් තව ටිකෙන් මට මැදවච්චියේ ඉස්පිරිතාලෙත් බලලා එන්න වෙනවා..
    :baffled::baffled::baffled:
    මම ආයේ බොන්න පුරවලා තිබ්බ එකෙනුත් අත හෝදලා තමා කෑවේ..
    මම ඔක්කොම කොරලා එද්දි බොලා දෙන්නා මගේ බත් එක උස්සලා..:frown::frown:
    මගේ වාසනාවට මම බේරුණා කඩියා අසරණ උනා..

    අසරණ මට මාලුවෙක් නැති බත් එකක් උරුම උනා..
    2.gif

    ඒකෙන් කොහොම හරි සතරේ අයියාට පින් සිද්ධ වෙන්න
    මට මාලුවෙක් ලැබුනා..

    :rolleyes::rolleyes::rolleyes:
    හැ ...කව්ද මමනම් කාගෙවත් බත් එකක් ඉස්සුවේ නෑ ඔන්න.කඩියට පින් සිද්දවෙන්න මට බත් 1න බාගයක් හම්බුනා.හ්ම්...ඔව් ඔව් පෙරා අයියට පින් සිදවෙන්න මාළු කෑල්ලකුත් හම්බුනා.

    ඇයි ඔයා අතහේදුවද අක්කේ? මම නම් අතහේදුවේ නෑ. ඒකනේ අපිට ඔය කිසි අමාරුවක් නැත්තේ.

    :P:P
    ෂෙක් ..ඒක තමයි අප්පා මන් තවම කල්පනා කොරන්නේ මන් මොකට ඒකෙන් අත් සේදුවද කියලා .අනික මන් ඒක ඇතුල දැක්කේ නෑනේ.කව්දෝ වතුර 1ක් ගත්තා.මමත් ඉක්මනට බල බල හිටියේ නෑ අත් සෝදගෙන කන්න ආවනේ.

    මට හිතෙන ඒක කියන්න බෑ........
    අනේ SANJEE යෝ කියන්නනම් එපා :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැ ...කව්ද මමනම් කාගෙවත් බත් එකක් ඉස්සුවේ නෑ ඔන්න.කඩියට පින් සිද්දවෙන්න මට බත් 1න බාගයක් හම්බුනා.හ්ම්...ඔව් ඔව් පෙරා අයියට පින් සිදවෙන්න මාළු කෑල්ලකුත් හම්බුනා.

    හයියෝ එදා කට්ටියම කඩේ ඇතුලට වෙලා පොදි ගැහිලා හායි හූයි කියකියා බත් ගිල්ලට මමයි මිනියයි සනීපෙට කඩේ ඉස්සරහා බංකුවට වෙලා හුලං වැදීවැදී බත් කෑවා.....:cool::cool:

    ෂෙක් ..ඒක තමයි අප්පා මන් තවම කල්පනා කොරන්නේ මන් මොකට ඒකෙන් අත් සේදුවද කියලා .අනික මන් ඒක ඇතුල දැක්කේ නෑනේ.කව්දෝ වතුර 1ක් ගත්තා.මමත් ඉක්මනට බල බල හිටියේ නෑ අත් සෝදගෙන කන්න ආවනේ.

    එදා ඉතින් කාටවත් ඔය වතුරේ උප්පැන්න සහතිකේ බලන්න වුවමනාවක් තිබුනේ නෑනේ එකෙකුට යක්කු දුසිමක් විතර කන්න තරම් බඩගින්නේ නේ හිටියෙත්.......

    අනේ SANJEE යෝ කියන්නනම් එපා :rofl::rofl:

    මම ඒක කිව්වොතින් උඹලට අදත් බඩ යනවා....... :rofl::rofl::rofl: