samsung S3 න් S4 ට ගියෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මමත් අමාරුවට ගත්ත බන්.දැන් නම් විශේෂයක් නැ එකේ .. කෝල් , msg විතරයි ඉඳල හිටලා රිමෝට් එකක් විදියට යුස් කරනවා ..

    smartphones wadagat wenne bn nikan call and msg gahana unta nevei. uba nokia 3310 ekak ganin :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    මට S එක Use කරන්න වුනේ නෑ. S2 දෙකකුයි, S3 දෙකකුයි තමා සෙට් වුනේ. S2 එකත් එක්ක S3 එක නම් පට්ට වෙනසක් තියෙනවා. ඒත් S4 use කරන යාලුවෝ කිව්වේ S3 එකෙයි S4 එකෙයි වැඩි වෙනසක් නෑ කියලා. ඒත් ඕයි S4 එක දැක්ක ගමන් ගන්නමයි හිත. තව පොඩ්ඩක් ගාණ එහා මෙහා වෙනකන්වත් ඉන්න වෙනවා :(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    mcn oka 70 000 walata SG wala ganna ba mama danna widiyata. ubata low quality baduwak da danne naha deela tiyenne. cam eke pics walin nam penne ehemai. uba check karala baluwada ?

    oka e ganata ganna puluwan.ganna than thiyenawa.math inne singapore thama.oka original.mehe fake badu naha lankawe wage.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    oka e ganata ganna puluwan.ganna than thiyenawa.math inne singapore thama.oka original.

    ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    mcn oka 70 000 walata SG wala ganna ba mama danna widiyata. ubata low quality baduwak da danne naha deela tiyenne. cam eke pics walin nam penne ehemai. uba check karala baluwada ?

    නෑ මචෝ එහෙම කේස් එකක් නෑ. බඩු සුවර්. ගෙනත් දුන්නේ මම එක්ක වැඩකල ඉන්ජෙක්. උගේ මගේ අතමාරුවක් තිබ්බා මේ ලගදි(මාරු කරලා ගහගත්තා නෙමේ බන් :p ). ඌට මම මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ටිකිත්තු දෙකක් අරන් දුන්නා මගුලක යන්න. ඒක මමයි ගෙව්වේ, මම ගාන ඇහුවහම ඌ කිව්වා හරි කියලා. ඌට සමහර විට තව 8ක් 10ක් වෙන්න ඇති, ඌ එච්චර සල්ලි පස්සේ පන්නන්නේ නෑ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    smartphones wadagat wenne bn nikan call and msg gahana unta nevei. uba nokia 3310 ekak ganin :lol:

    :angry: :eek: :eek: ඕක අරගෙන දැන් මම මාස 2ක් වෙන්න තව දවස් පොඩ්ඩයි.. දැන් ආසාව ගිහින් එකේ .. දැන් ඔන්න ලංකාවේ 60යි (කස්ටම් එකෙන් පන්නන ඒවා :yes: )
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka e ganata ganna puluwan.ganna than thiyenawa.math inne singapore thama.oka original.mehe fake badu naha lankawe wage.

    ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක :yes::yes:

    රත්තරං;15198166 said:
    නෑ මචෝ එහෙම කේස් එකක් නෑ. බඩු සුවර්. ගෙනත් දුන්නේ මම එක්ක වැඩකල ඉන්ජෙක්. උගේ මගේ අතමාරුවක් තිබ්බා මේ ලගදි(මාරු කරලා ගහගත්තා නෙමේ බන් :p ). ඌට මම මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ටිකිත්තු දෙකක් අරන් දුන්නා මගුලක යන්න. ඒක මමයි ගෙව්වේ, මම ගාන ඇහුවහම ඌ කිව්වා හරි කියලා. ඌට සමහර විට තව 8ක් 10ක් වෙන්න ඇති, ඌ එච්චර සල්ලි පස්සේ පන්නන්නේ නෑ

    ehenam awulak ne :P :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක :yes::yes:

    s4 eka mehe 60kata ganna puluwan ban.:D.eth hama thanama naha.danno danith ewa.;)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    echchara adu welada bn, mama danna ekek me lagadi lankawen gatta masekata kalin s4 eka 104 000

    මට අද මගේ යාලුවෙක් කිවේ MC ගිය වෙලාවේ දැක්කා කියලා ඔය ගානට තියනවා. හරියටම හොයලා කියන්නම් මචන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :angry: :eek: :eek: ඕක අරගෙන දැන් මම මාස 2ක් වෙන්න තව දවස් පොඩ්ඩයි.. දැන් ආසාව ගිහින් එකේ .. දැන් ඔන්න ලංකාවේ 60යි (කස්ටම් එකෙන් පන්නන ඒවා :yes: )

    s3 eke mechchara ikmanata gana adu une na ne bn. s3 ekata eelaga android update eka dunnama s4 eke gana tawa adu wei.