EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක්................:cool::cool:
    934283-chickens.jpg

    කෝ ?
    අඩේ කොස් මාම වගේමයි බොල..............:rofl::rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්................:cool::cool:

    අඩේ කොස් මාම වගේමයි බොල..............:rofl::rofl::P

    මම ඉතින් උදේ පාන්දරම ඔහොම කියලා කොස් මාමාගේ මුණ නොරොක්කරන්නේ මොකටද කියලා හිතුවට උඹ දීලා ඇරලා කෙලින්ම........ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :) උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට....... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් අනාථ කුකුලනි........

    සිරාවටම දැන්නම් තෙමිච්චි කුකුලෙක්ම තමයි මම....... මගදී වැස්සා වැස්සක් එක පාරටම ආයේ ඉතින් ඇපත් නෑ රේන්කොට් දාගන්නවත් වෙලාවක් නෑ....... හරියට නිකං ටැප් එකක් ඇරියා වගේනේ එකපාරටම වැස්ස පාත් වුනේ.....

    මේ ටික වහින වැහි එකපාරටම ටැප් එක ඇරිය වගේ වහින්නෙ.... :oo:
     

    kingdewi

    Well-known member
  • සුභ උදෑසනක් කුකුළණි...... :) උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට....... :D

    ජය වේවා :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි...... :) උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට....... :D

    වාසනාවන්........ වාසනාවන්........ ටොයිං ටොයිං ටොං ටොං........ //
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඈහ්හ්හ් ඒ මොකෝ ඒ.....? ජොබක්නේ හොය හොයා හිටියේ පහුගිය ටිකේ....... :eek::eek::eek: ඉතිං ගෙවල් හොයන්නේ...... :confused:

    ඔක්කොම හොයන්න වෙලා තියෙන්නෙ.... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා මොකෝ.......
    ගෙවල්, රස්සා ඔක්කොම එකට හොයන්න සෙට් වෙන විදියක් ද තියෙන්නේ......
    ටෙරිබල් යැ!!!:eek:

    ගෙවල් කාලෙක ඉඳන් හොයනවා බං... පහුගිය ටිකෙ ගෙයක් ගන්න බැලුවා.. අන්තිම මොහොතේ උන් ඒක විකුනන්නේ නෑ කිව්වා... ඉතිං දැන් ඔක්කොම එකට සෙට් වෙලා... :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: ඈයි ඉන්න තැන අවුල්ද......??

    එහෙම අවුලක් නෑ.. ඒත් ඉතිං අපේ කියලා ගෙයක් ගන්න එපැයි බං... කුලී ගෙව ගෙව ඉන්න බැහැනේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජය වේවා :cool:

    :cool::cool:

    වාසනාවන්........ වාසනාවන්........ ටොයිං ටොයිං ටොං ටොං........ //

    :D ඔන්න අද එහෙම මාකටින් මැනා ආවොත්, හොදට සලකලා යවන්න ඕනා හොදේ..... කවුරුවත් ඌට බනිනවා එහෙම නෙවේ ඕන්....... :angry: මම නැති වෙලාවක ආවොත්, අනිවා අර 1.5%ක් දෙනවා කිව්ව කතාව ඌට කියපල්ලා...... :yes: :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙවල් කාලෙක ඉඳන් හොයනවා බං... පහුගිය ටිකෙ ගෙයක් ගන්න බැලුවා.. අන්තිම මොහොතේ උන් ඒක විකුනන්නේ නෑ කිව්වා... ඉතිං දැන් ඔක්කොම එකට සෙට් වෙලා... :sorry:

    අනේ වාසනාවන් හදාගන්න බැරිනම් ගෙයක් අරගෙන හරි එකලාසයක් වෙන එක ඔය කුලියට ඉන්නවට වඩා..... අපේ ගම් ප්‍රදෙශේ වුනත් අවුලක් නැතිද හොයලා බලන්න...... කීයකට වගේද......? :rolleyes:
     
    Status
    Not open for further replies.