රිදුනේ කාටද කියල පේනවා, කතාව වෙලා දවස් ගානකටත් පස්සේ ඒක හරාවුස්සගෙන පොස්ට් දාන එකෙන්ම![]()
ඔව් ඉතින් රිදුනා මටත් මම නැති වෙලාවේ මමයි අපේ නෝනා ගැනයි හෙන කෙබ්බ අතාරිද්දී.........
අපි ඒ ගැන විද්වත් සාකච්චාවක් කලේ

රිදුනේ කාටද කියල පේනවා, කතාව වෙලා දවස් ගානකටත් පස්සේ ඒක හරාවුස්සගෙන පොස්ට් දාන එකෙන්ම![]()
ඔව් ඉතින් රිදුනා මටත් මම නැති වෙලාවේ මමයි අපේ නෝනා ගැනයි හෙන කෙබ්බ අතාරිද්දී.........

බොල වෘෂභ ශිෂ්ණයෝ..........
මම මේ මට්ටමට හරි ඔළුව උස්සං ඉන්නේ ඔය වගේ අනවශ්‍ය වියදම් කපල දාල වැඩ කරපු නිසා තමා.........
තේරුනා තේරුනා.....
උඹේ ඉන්ක් ජෙට් එකේ තීන්ත දියවෙනව කියල අමතක වුණා ද හපුයියෝ.......![]()
අමතක උනේ, ස්ටිකර් පේපර් පොත් කඩවල තියෙන බව.......

අම්මපා බැදල ලමයි ඉන්න තාත්තලා අහන පුරස්න ද ඕව......
අනික ප්‍රසිද්දියේ...............![]()
..නාකි අසහනේ බන් 
කතාව මෙතන කිව්වොත් එකෙක් සබන් කාල මැරෙනවා.........![]()

එහෙනම් ඕක අපි දැනගන්නම ඕනා එකක්....... 
අම්මපා බැදල ලමයි ඉන්න තාත්තලා අහන පුරස්න ද ඕව......
අනික ප්‍රසිද්දියේ...............![]()
ජබුක්......අම්මපා බැදල ලමයි ඉන්න තාත්තලා අහන පුරස්න ද ඕව......
අනික ප්‍රසිද්දියේ...............![]()

නෑ ඉතිං දැනගන්න ඇහැව්වේ.......![]()

මොකෝ උඹ කළුගල් කියුබ් එකක් උඩට වත් නැග්ගද අඹ ගස් ගැන ප්‍රශ්න පත්තරේ දිග අරින්න යන්නේ ?කොයි ගහ යටද.........?![]()

තේරුනා තේරුනා.....
![]()
අමතක උනේ, ස්ටිකර් පේපර් පොත් කඩවල තියෙන බව.......
![]()
ඉතින් දැන් අර සබනාගේ මල, මගේ පිටින් යැව්වා මදැයි...... මම අහිංසකයි......![]()

මොකෝ උඹ කළුගල් කියුබ් එකක් උඩට වත් නැග්ගද අඹ ගස් ගැන ප්‍රශ්න පත්තරේ දිග අරින්න යන්නේ ?![]()

ටියුබ් ලයිට් එක තාමත් වැඩ කලේ නැද්ද ?