EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • රිදුනේ කාටද කියල පේනවා, කතාව වෙලා දවස් ගානකටත් පස්සේ ඒක හරාවුස්සගෙන පොස්ට් දාන එකෙන්ම :D

    ඔව් ඉතින් රිදුනා මටත් මම නැති වෙලාවේ මමයි අපේ නෝනා ගැනයි හෙන කෙබ්බ අතාරිද්දී.........

    අපි ඒ ගැන විද්වත් සාකච්චාවක් කලේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොල වෘෂභ ශිෂ්ණයෝ..........
    මම මේ මට්ටමට හරි ඔළුව උස්සං ඉන්නේ ඔය වගේ අනවශ්‍ය වියදම් කපල දාල වැඩ කරපු නිසා තමා.........

    :D තේරුනා තේරුනා..... :baffled:

    උඹේ ඉන්ක් ජෙට් එකේ තීන්ත දියවෙනව කියල අමතක වුණා ද හපුයියෝ.......:angry:

    :rofl: අමතක උනේ, ස්ටිකර් පේපර් පොත් කඩවල තියෙන බව....... :P

    ඉතින් දැන් අර සබනාගේ මල, මගේ පිටින් යැව්වා මදැයි...... මම අහිංසකයි...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කියන තරම් පරණ නැති උනත් වැඩිය ඇහෙන්නේ නැති සිංදු ටිකක් තියෙන්නේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ඒ ගැන විද්වත් සාකච්චාවක් කලේ :P

    10144_172322306279852_230518272_n_zpscc82c368.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොයි ගහ යටද.........? :rolleyes:
    මොකෝ උඹ කළුගල් කියුබ් එකක් උඩට වත් නැග්ගද අඹ ගස් ගැන ප්‍රශ්න පත්තරේ දිග අරින්න යන්නේ ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D තේරුනා තේරුනා..... :baffled:

    :rofl: අමතක උනේ, ස්ටිකර් පේපර් පොත් කඩවල තියෙන බව....... :P

    ඉතින් දැන් අර සබනාගේ මල, මගේ පිටින් යැව්වා මදැයි...... මම අහිංසකයි...... :(

    සබනා වෙනුවට උඹව අපුල්ලනවද.......? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටියුබ් ලයිට් එක තාමත් වැඩ කලේ නැද්ද ?
    ගිය මාසේ පෝය ලංකාවට විසේස මොකද කියල පොඩ්ඩක් හිතපන්.. එතකොටවත් ඕක සෙට් වෙයිද බලමු..
     
    Status
    Not open for further replies.