මමත් නිසාන් වැනට් එකකට යනවා කියලා හිත හිතා හිටියේ, මේක දැක්කම මට හිතෙනවා මේ වන්ඩිය හො යි කියලා........ මේකේ ඉන්ග්ලිෂ් නම්බර් එකක් ගන්න හිතෙනවා. මේ දවස් වල ජී නම්බරයක් කියක් විතර වෙනවාද ? නිසාන් වැනට් ප්ලාස්ටික් බපර් එක ගැන මොනවත් දන්න කෙනෙක් ඉන්නවද ?
ekai.. ekanam niyama engine eka gatthoth gatthama thamai. supiri..
