අනිවා UD_Anushanga, UD_Pasan AKA Padan වන අප බලු නායක තුමා වැඩිවියට පත්වීම නිමිත්තෙන් බොන්න ඕන අම්බානෙක,, Padan සහ මම ප්රදීපාගාර දෙකක් වෙලා හිටියත්, ,, අදින් පසුව පොර හැමෝම දන්න බඩුවක් වෙනවා, ,, Public වෙනවා .. ඒ දුකට ආයේ බොන්න ඕන, ,
අපි කතා උනා වගේ බන්ඩාරවෙල .එන්න. . සෙට් වෙමු, ,, .
අවසාන වශයෙන්. ..
අද දින සිට වැඩිවියට පත් Padan තරුනියට වැඩිහිටියෙක් ලෙස සලකන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින අතර,
ඒම දැරිවියගෙන්ද අපිට කලින් දුන්න ආතල් වලට වඩා වැඩි ආතල් එකක් ලැබෙනු ඇතැයි අපි අපෙක්ශා කරමු, ,,,,,
Padan කියන්නෙ මටත් වීශේශ පුද්ගලයෙක්.. ඒලකිරිජීවිතයේ ප්රථම වතාවට මගෙ Real Information Share කරගත්තෙ පොරත් එක්ක, ,, ,
එල මචො. .. ෆට්ට ෆට ෆට. ..,,,