දවසක් මම බස් එකක යනකොට මාර වැඩක් වුනා.... බස් එක ඇතුලෙ හිටපු අක්කා කෙනෙක් කවුද පිරිමි කෙනෙක්ට බනිනවා... මොකද හලො ඇගට එන්නෙ පිස්සු හැදිලද තමුසෙට කියලා මිනිහෙක් ගෙන් ඇහුවා... එ මිනිහා අක්කාට කියනවා බස් වල කටිටිය වැඩි වෙන කෙට හිරවෙනවා තමයි අමාරුනමි වාහනයක් අරන් යනවා කියලා...අක්කා බහින තැනට ඇවිල්ලා බස් එකෙන් බිමට බැහැලා අර මිනිහට කිවිවා මම වාහනයක් ගන්නමි තමුසෙ ගැනියක් ගන්නවා කියලා...



