්‍මට_ඈඩුනා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දවසක් මම බස් එ‍‍කක යනකොට මාර ‍වැඩක් වුනා.... බස් එ‍ක‍ ඇතු‍ලෙ හිටපු අක්කා කෙ‍නෙක් කවුද පිරිමි කෙ‍නෙක්ට බනිනවා...‍ මොකද හලො ඇගට එන්නෙ පිස්සු හැදිලද තමුසෙට කියලා මිනිහෙක්‍ ගෙන් ඇහුවා...‍ එ මිනිහා අක්කාට කියනවා බස් වල කටිටිය වැඩි වෙන කෙ‍ට හිරවෙනවා තමයි අමාරුනමි වාහනයක් අරන් යනවා කියලා...‍අක්කා බහින තැනට ඇවිල්ලා බස් එකෙ‍න් බිමට බැහැලා අර මිනිහට කිවිවා මම වාහනයක් ගන්නමි තමු‍සෙ ගැනියක් ගන්නවා කියලා...‍
     
    • Like
    Reactions: Anushanga777

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    pirimi waradi athi..eth hamoma neme..samahara siri lankawe akkala ge boru pada show thiyenne.bus eka athule kawuruhari age wadinawatawath kamathi naha...ithin ehema bus wala yanna baha ne...ehema yanna ona nam car ekak aran thama yanna ona.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම A/L කරන කාලේ 174 බස් එකේ උදේ ඉස්කෝලේ යනකොට මට ඕකෙ අනික් පැත්ත උනා.:lol:
    උදේට ඉතින් සෙනගනේ. full pack වෙලා තිබ්බේ. මම හිටන් ඉන්න මැද line එකේ හිටියේ. හරියටම set උනේ seat එක අල්ලන් යන ලයින් එකේ ඉන්න ඔෆිස් යන අක්ක කෙනෙක් පිටිපස්සෙන්. මම පොඩ්ඩක් ඉඩ එන විදිහට අක්කගේ පැත්තෙන් හිටගත්තම එයා ආයිමත් මගේ ඉස්සරහට එනවිදිහට ඇවිල්ල හිටගන්නවා. විසේ කාලේ උනත් school uniform එකයි badge එකයි ගහල නිසා මොනවත් කරන්න හිතුනේ නෑ. ඉස්කෝලෙට ගරු කරන්න එපැය.:lol:
    පැයක් විතර දෙන්න තැන් මාරු වේවි හිටිය.:rofl: අන්තිමට බොරැල්ලෙන් බැස්සම හින් දාඩියත් දාල.:lol: තව කොල්ලෙක් ඇවිත් මට බනිනව මම මොනවත් කලේ නෑ කියල. scene එක බලන් ඉඳල ඌට නැගල.:rofl::rofl:


    (මෙතන ඉතින් සිද්ධියේ සියුම් විස්තර දාන්න බෑ).
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මම A/L කරන කාලේ 174 බස් එකේ උදේ ඉස්කෝලේ යනකොට මට ඕකෙ අනික් පැත්ත උනා.:lol:

    ඒ කියන්නේ ගෑනියෙක් උඹට ජැක් ගැහුවද?
    :rofl::rofl::rofl: