වෙලදාමේ එන ලමයින්
මචන්ලා ඔය කලමණාකරණ පාඨමාලා කියලා ගෙවල් වලට බඩු විකුනන්න එන ලමයි ඉන්නවා නේද ?ඇයි මචන්ලා පුහුණුවක් දෙනවා කියලා එහෙම ගෙයින් ගෙට ගිහින් බඩු විකුනන්න දාන්නේ '
මේක බොරැවක්ද? එ ලමයින් රවට්ටලාද මේව කරන්නේ සමහර ගෑනු ලමයින් පවා මෙහෙම වෙලදාමේ යනවා බන් උබලත් දැකලා ඇති බස්වල ලොකු බැග් තියාගෙන යන ලමයින් මොකද්ද ඇත්තටම මේ
සින් එක මට ඇත්තටම සමහර වෙලාවට දුක හිතිලා තියෙනවා අහිංසක ලමයින්ව මුන් රවට්න සින් එකක්ද තියෙන්නේ .දන්න කෙනෙක් කියනවද මේ සින් එක මොකද්ද කියලා