වෙලදාමේ එන ලමයින්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
වෙලදාමේ එන ලමයින්

මචන්ලා ඔය කලමණාකරණ පාඨමාලා කියලා ගෙවල් වලට බඩු විකුනන්න එන ලමයි ඉන්නවා නේද ?ඇයි මචන්ලා පුහුණුවක් දෙනවා කියලා එහෙම ගෙයින් ගෙට ගිහින් බඩු විකුනන්න දාන්නේ '
මේක බොරැවක්ද? එ ලමයින් රවට්ටලාද මේව කරන්නේ සමහර ගෑනු ලමයින් පවා මෙහෙම වෙලදාමේ යනවා බන් උබලත් දැකලා ඇති බස්වල ලොකු බැග් තියාගෙන යන ලමයින් මොකද්ද ඇත්තටම මේ
සින් එක මට ඇත්තටම ‍සමහර වෙලාවට දුක හිතිලා තියෙනවා අහිංසක ලමයින්ව මුන් රවට්න සින් එකක්ද තියෙන්නේ .දන්න කෙනෙක් කියනවද මේ සින් එක මොකද්ද කියලා
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
pisuda ban ehema diploma ne...ehema yaanwanan e research project ekakata...oya sales rep...i think the worst job ever..
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගමයා;15295825 said:
    ow bn eka thamai bn godak duppath lamai thamai mewata yanne :(okunta saha gahanawa

    ow ban..mey lagadi kello 2 awa massage karana podi gadget ekak aran..:(
    anith eka ara manasa magazine karaya..:no:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    KAta wada bn

    ow bn math dkala tynwa nittambuwe,kotuwe ehma manasa aran wikunawa..but bn un hena kamatten krnne bn eka ekane wade kiynne;Duppt atha palth wala kattiya tma mama hitanne un mewata alla ganne pw bn;monwa unat ape wage wayase kollo kello ehma parawak gane katu kankota hitata podi dukak enwa;api kochra wasanawanthada hithenwa bn...:confused:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ow ban..mey lagadi kello 2 awa massage karana podi gadget ekak aran..:(
    anith eka ara manasa magazine karaya..:no:

    :yes::yes::yes:eka thamai bn unge wisthara ahuwama kiwwe mea training ekak lu magula training thamai arunge badu wikuna ganna karana hora wedak

    paw ban unwa rawattala sales wala yawnawa da koheda

    ara manasa pons magazine ekath kellek bus eke kagahala wikunanawa.

    ow bn pettah ctb bus holt eke kellek manasa magazine wikunanawa
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ow bn math dkala tynwa nittambuwe,kotuwe ehma manasa aran wikunawa..but bn un hena kamatten krnne bn eka ekane wade kiynne;Duppt atha palth wala kattiya tma mama hitanne un mewata alla ganne pw bn;monwa unat ape wage wayase kollo kello ehma parawak gane katu kankota hitata podi dukak enwa;api kochra wasanawanthada hithenwa bn...:confused:

    ow bn hoda brain wash parak denawa athi mokak hari balapoaroththu denawa athi ekai
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hitapu gaman ahu wenawa pare stiker wikunanawa moratuwa uni eken kiyagana. sticker eka aran baluwama NDT anathayo.

    ewanma awlakuth naha ban unge wadane ewa eth duppath lamayi eka eka gadgets, magazine wiiunnawa gewala gane gihin
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    paw ban oya lamai godak aya duppath aya enne ,
    manasa karayath oya wade karanwa neda

    :(:yes::yes:

    hitapu gaman ahu wenawa pare stiker wikunanawa moratuwa uni eken kiyagana. sticker eka aran baluwama NDT anathayo.
    ndt karaya uni eun ehema oya jvp karayanta ne kade yanne ewa nethi beri kamata nemei ne bn illan tin kiri gaganne ewa ne
    :(:(

    dannawada oya kello samahara welawata seal kadagannawa nodanuwath kamen :confused:

    :shocked::shocked:ehemada bn ehema nounoth thamai pudume
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    paw ban unwa rawattala sales wala yawnawa da koheda

    ara manasa pons magazine ekath kellek bus eke kagahala wikunanawa.
    මට පේන්න බැ ඔක.. මනස කියලා සන්වර්දනය වෙලා තියෙන්නෙ ඒකෙ ලොක්කා.. දවසක් මම් කෙල්ලෙක්ගෙ මූනටම කිව්වා ඔයාලගෙ සැර් අලුතෙන් ලිමො එකක් ගෙනාවෙ මනස පොශනය කරපු සල්ලි වලින්ද කියලා.. එකිගෙ මූන රතු වෙලා කියනවා නැ සැර්ට තව බිස්නස් තියනවලු.. අනෙ අපි නොදන්න උගෙ බිස්නස්.. ඒජන්සියක් දාගෙන කුරුනැගල ගැනු අරාබි පටවන එක හරි බිස්නස් එක.. නොදකින් මනස සන්වර්දනය..