3D max maya මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ![]()
එක depend වෙන්නේ උබ කරන්න යන වැඩෙත් එක්ක සහ area එකත් එක්ක බන් .
සාමාන්යෙන් max පවිච්චි කරන්නේ game වලට , maya ෆිල්ම් වලට .
මොකද max වල වල තමයි හොදම modeling tools තියෙන්නේ , maya වල තමයි
හොදම animation tools තියෙන්නේ.
උබ ඔය දෙකෙන් එකක් ගබුරටම දන්නවනම් එකෙන් ඔය ඕන එකක් කරන්න පුළුවන් .
අවසාන ප්රතිපලය වෙනසක් දකින්න බැරි තරමට සාර්ථක කරගන්න පුළුවන් උබේ දැනුමේ සහ කලාත්මක හැකයාව මත



