My 1st 3D max Creation

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන්ලා මට ආසාවක් අව 3D max ඉගෙන ගන්න ඉතින් වෙලාවක් නැහැ යන්න class වලට යන්න ඉතින් සුපුරුදු පරිදි වෙන ඒවා ඉගෙන ගන්න තැනින්ම මේකත් ඉගෙන ගත්ත මෙන්න මන් මුලින්ම හදපු එක උබලට පෙන්නන්න හුතුන නිසා ගේනවා මම Watch එකකුත් හැදුව එක ෆිනිෂ් නැහැ. එක පස්සේ පෙන්නන්නම්. හබඊ මේක පට කරලා නැහැ

    2_zps1225f76c.jpg

    3_zps2d8dbbfa.jpg

    1_zps789039eb.jpg

    4_zps536d62f8.jpg

    Plan 3D Max Save File

    watch 3D Max save file
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මමත් නිකමට වගේ maya software එක දාගෙන වැඩකරනව

    :dull::dull: :dull::dull: :dull::dull: :dull::dull:

    135.jpg

    Untitled-1.jpg

    Untitled-2.jpg

    3D max maya මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ :confused::confused::confused:
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මචන්ලා මට ආසාවක් අව 3D max ඉගෙන ගන්න ඉතින් වෙලාවක් නැහැ යන්න class වලට යන්න ඉතින් සුපුරුදු පරිදි වෙන ඒවා ඉගෙන ගන්න තැනින්ම මේකත් ඉගෙන ගත්ත මෙන්න මන් මුලින්ම හදපු එක උබලට පෙන්නන්න හුතුන නිසා ගේනවා මම Watch එකකුත් හැදුව එක ෆිනිෂ් නැහැ. එක පස්සේ පෙන්නන්නම්. හබඊ මේක පට කරලා නැහැ

    නියමයි මචෝ..
    තව මොනවා හරි හැදුවොත් share කරන්න අපටත් බලන්න

    MAYA software
    එකත් දාගෙන බලන්න ලේසියි වැඩ කරන්න
    මම tutorials බලල තමයි pulsar එක හැදුවෙ
     
    • Like
    Reactions: agrmrs