My 1st 3D max Creation

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under


    3D max maya මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ :confused::confused::confused:


    එක depend වෙන්නේ උබ කරන්න යන වැඩෙත් එක්ක සහ area එකත් එක්ක බන් .

    සාමාන්යෙන් max පවිච්චි කරන්නේ game වලට , maya ෆිල්ම් වලට .
    මොකද max වල වල තමයි හොදම modeling tools තියෙන්නේ , maya වල තමයි
    හොදම animation tools තියෙන්නේ.

    උබ ඔය දෙකෙන් එකක් ගබුරටම දන්නවනම් එකෙන් ඔය ඕන එකක් කරන්න පුළුවන් .
    අවසාන ප්‍රතිපලය වෙනසක් දකින්න බැරි තරමට සාර්ථක කරගන්න පුළුවන් උබේ දැනුමේ සහ කලාත්මක හැකයාව මත
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මමත් නිකමට වගේ maya software එක දාගෙන වැඩකරනව

    :dull::dull: :dull::dull: :dull::dull: :dull::dull:

    135.jpg


    Untitled-1.jpg


    Untitled-2.jpg


    3D max maya මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ :confused::confused::confused:

    Maya ඒක නම් Model කරන්න ගොඩක් ලේසි බන් කරන්න ඒත් මම නම් Max තමා පාවිච්චි කරන්නේ ඒක නම් මට ගොඩක් ලේසියි !!! මාත් තාම study කරනවා :):):)

    මෙන්න මම කරපු එකක් :)

    sdsdssdsdsddsdsd.jpg

     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    Maya ඒක නම් Model කරන්න ගොඩක් ලේසි බන් කරන්න ඒත් මම නම් Max තමා පාවිච්චි කරන්නේ ඒක නම් මට ගොඩක් ලේසියි !!! මාත් තාම study කරනවා :):):)

    මෙන්න මම කරපු එකක් :)


    නියමයි තව තියෙනවනම් දාපන්
     
    Last edited: