උන් සැනසෙති මස් බුදිමින්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Godak sthuthiyi:)


    නියමයි..[/QUOTE

    ගොඩක් ස්තුතියි:)


    Wenada wagemayi.. park ge video ekadakala mas kana eka adu kara..isarahata man nawathwanawa .. :(

    හොඳ තීරණයක්.
    :yes:



    හ්ම්ම්..... ඇත්ත තමා ඉතින් :(
    :yes::yes:


    අමිහිරි දෙයක් ගැන මිහිරි විදියට ලියලා තියෙනවා. ඔයිවගේ අදහස් දිගටම ලියන්න.+

    ගොඩක් ස්තුතියි ඇගයීමට.





    Thank you:)

    100% athta api minissu wela ipadilath sathek maragena kanawa nam e kena manussayek neme thirisanek

    මොහොතක් නැවතිලා අපි කරන දේ ගැන හිතල බැලුවම තමයි ඒක තේරෙන්නෙ.


    ගොඩක් ස්තුතියි මල්ලි :)


    :cool::cool: