|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.
chanchala.gif

kawda malith kawda chanchala....:eek:
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අද දෙවෙනි ෂර්ලොක් හෝම්ස් කතාවත් ටයිප් කරලා ඉවර කළා. හෙට විතර දානවා. මෙන්න මේකත් මගේ අලුත් ප්‍රොජෙක්ට් එකක්.

64808_391952327575695_1626720890_n.jpg

ඔය ෆිල්ම් එක නම් ලාවට බලලා තියෙනවා
 
Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඔය ෆිල්ම් එක නම් ලාවට බලලා තියෙනවා

    උඹ බලලා තියෙන්නේ පරණ එක. ඒක අජූතයි. අලුත් 3D වර්ෂන් එක කරන්නේ මම.:yes::yes::yes: එකේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගන්නේ හෙට. එළකිරි එකට දානවා ෆුල් ස්ක්‍රිප්ට් එකම අප්ඩේට් වෙන සැරේට.:D:D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අද දෙවෙනි ෂර්ලොක් හෝම්ස් කතාවත් ටයිප් කරලා ඉවර කළා. හෙට විතර දානවා. මෙන්න මේකත් මගේ අලුත් ප්‍රොජෙක්ට් එකක්.

    64808_391952327575695_1626720890_n.jpg
    එළනේ බං
    මේ මොන වගේ සීන් එකක්ද?
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹ බලලා තියෙන්නේ පරණ එක. ඒක අජූතයි. අලුත් 3D වර්ෂන් එක කරන්නේ මම.:yes::yes::yes: එකේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගන්නේ හෙට. එළකිරි එකට දානවා ෆුල් ස්ක්‍රිප්ට් එකම අප්ඩේට් වෙන සැරේට.:D:D

    එල එල
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo

    එළනේ බං
    මේ මොන වගේ සීන් එකක්ද?
    පරණ ෆිල්ම් එකේ ස්ටේරියෝස්කොපික් 3D රී මේක් එකක්. එත් මම ස්ටෝරි එක සම්පුර්ණයෙන් ම වෙනස් කරනවා.
     
    Status
    Not open for further replies.