අද දෙවෙනි ෂර්ලොක් හෝම්ස් කතාවත් ටයිප් කරලා ඉවර කළා. හෙට විතර දානවා. මෙන්න මේකත් මගේ අලුත් ප්රොජෙක්ට් එකක්.
![]()
ඔය ෆිල්ම් එක නම් ලාවට බලලා තියෙනවා


machan laawata film balana widiya matath kiyala denna berida?
![]()



ඔය ෆිල්ම් එක නම් ලාවට බලලා තියෙනවා


එකේ ටෙක්නිකල් ස්ක්රිප්ට් එක ලියන්න පටන් ගන්නේ හෙට. එළකිරි එකට දානවා ෆුල් ස්ක්රිප්ට් එකම අප්ඩේට් වෙන සැරේට.

එළනේ බංඅද දෙවෙනි ෂර්ලොක් හෝම්ස් කතාවත් ටයිප් කරලා ඉවර කළා. හෙට විතර දානවා. මෙන්න මේකත් මගේ අලුත් ප්රොජෙක්ට් එකක්.
![]()
උඹ බලලා තියෙන්නේ පරණ එක. ඒක අජූතයි. අලුත් 3D වර්ෂන් එක කරන්නේ මම.එකේ ටෙක්නිකල් ස්ක්රිප්ට් එක ලියන්න පටන් ගන්නේ හෙට. එළකිරි එකට දානවා ෆුල් ස්ක්රිප්ට් එකම අප්ඩේට් වෙන සැරේට.
![]()
පරණ ෆිල්ම් එකේ ස්ටේරියෝස්කොපික් 3D රී මේක් එකක්. එත් මම ස්ටෝරි එක සම්පුර්ණයෙන් ම වෙනස් කරනවා.
එළනේ බං
මේ මොන වගේ සීන් එකක්ද?
ෆිල්ම් එක බලන ගමන් skip කරපන්.![]()




ඔය කියන කියන පලියට ඔව්වා කොරන්න යන්න එපා බන්. කෙලවෙනකම් දන්නේ නෑ.
ehemada lawata balanne..
thanx kiyala dunnata
![]()
ඔය කියන කියන පලියට ඔව්වා කොරන්න යන්න එපා බන්. කෙලවෙනකම් දන්නේ නෑ.

