ෆේස්බුකියෙත් කාලෙන් කාලේට එක එක දේවල් හිට් වෙනවා.. දැන් අපේ කොල්ලෝ කෙල්ලොන්ගේ
අලුත්ම වැඩේ තමයි ෆොටෝ කමෙන්ට් දාන එක..
හැම මගුලටම ෆොටෝ කමෙන්ට්..

මම කියන්න යන්නේ හැබැයි වෙන දෙයක් ගැන..
ඒ තමයි Vines Videos

මේ විඩියෝ වලි තියෙන විශේෂත්වය තමයි තප්පර 7ක් 10ක් වගේ පොඩි ක්ලිප් එකක් වෙන එක..
ගොඩක් ඒවා පට්ට ෆන්

ඔය යට තියෙන්නේ එහෙම සෙට් එකක්
පුලුවන්නම් ට්‍රයි කරලා බලමු සෙට් එකම
අලුත්ම වැඩේ තමයි ෆොටෝ කමෙන්ට් දාන එක..

හැම මගුලටම ෆොටෝ කමෙන්ට්..


මම කියන්න යන්නේ හැබැයි වෙන දෙයක් ගැන..
ඒ තමයි Vines Videos


මේ විඩියෝ වලි තියෙන විශේෂත්වය තමයි තප්පර 7ක් 10ක් වගේ පොඩි ක්ලිප් එකක් වෙන එක..
ගොඩක් ඒවා පට්ට ෆන්


ඔය යට තියෙන්නේ එහෙම සෙට් එකක්
පුලුවන්නම් ට්‍රයි කරලා බලමු සෙට් එකම
Last edited:
එක නිසා අපි නැ...
ThnQ Machanla