Vines Videos In Facebook (New Trend)

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ෆේස්බුකියෙත් කාලෙන් කාලේට එක එක දේවල් හිට් වෙනවා.. දැන් අපේ කොල්ලෝ කෙල්ලොන්ගේ
    අලුත්ම වැඩේ තමයි ෆොටෝ කමෙන්ට් දාන එක.. :rofl::rofl:
    හැම මගුලටම ෆොටෝ කමෙන්ට්.. :P:P



    මම කියන්න යන්නේ හැබැයි වෙන දෙයක් ගැන..
    ඒ තමයි Vines Videos :shocked::shocked:
    431892_172257496274872_204440057_n.png

    මේ විඩියෝ වලි තියෙන විශේෂත්වය තමයි තප්පර 7ක් 10ක් වගේ පොඩි ක්ලිප් එකක් වෙන එක..

    ගොඩක් ඒවා පට්ට ෆන් :D:D
    ඔය යට තියෙන්නේ එහෙම සෙට් එකක්
    පුලුවන්නම් ට්‍රයි කරලා බලමු සෙට් එකම










     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,687
    113
    Mahanuwara
    ආ එකද දැන් ට්‍රෙන්ඩ් එක ලොල්
    big_grin.gif
    බුකිය නම් කිසිම තෙරුමක් නැ :no: එක නිසා අපි නැ...